ජපන්නු මීට 40 අවුරුද්දකට කලින් සිටි තැනටවත් සිංහලු ලඟා වෙලා නෑ නේද?

kanakaJ

Well-known member
  • Oct 16, 2025
    393
    313
    63
    1791907813328.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,249
    113
    35
    Spain
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,205
    1,651
    113
    90 ගණන් වල peak එකේ හිටපු ජප්පෝන්ට මොකෝ උනේ? උන් down ගියේ ඇයි?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,911
    4,351
    113
    43
    Wakanda
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
    උබවගේ දෙශපාලකයන්ගෙ පුකලෙවකන නූගත් මෝඩයො බහුතරය ඉන්න රටක් කොහොමද දියුනු කරන්නෙ.
    අඩුම ගානෙ උබ දියුණුව කියන එකේ තේරුම දන්නවද
    දිගට හරහට ගෙවන්න බැරි නය අරගෙන ගූ ගොඩවල් අටවල රට බංකොලොත් කරපු පොන්න පවුලට තාම පුක දිදී රට හදන්න ටෝක් දෙනව. නොදකින් මෝඩ පොන්සිය
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,920
    51,154
    113
    සේදවත්ත
    අවුරුදු 45කට කලින් ජපන්නු උන්ගේ ආර්ථික ශක්තියේ උපරිමයටම ඇවිත් තිබ්බ කාලයක්. එකට කිට්ටුකරන්න තියා හිතාගන්නවත් බෑ අපේ රටේ තත්වයට. අඩුම ගානේ ජපන්නු 1960 වගේ කාලේ තිබ්බ ආර්ථික ශක්තියවත් ලංකාවට තාම නෑ. 1965 උන් ටෝකියෝ ඔලිම්පික් එක තිව්ව, බුලට් ට්‍රෙන් එක හැදුව. ජපන් කාර් ඇමරිකානු වෙළෙඳපොලේ විකුනන්න එව්වා. අපේ ? තාම තේ ටිකයි අලිබෙටි වලින් හදපු ෆ්රිජ් මැග්නට් ටිකක් තමයි යවන්නේ.
    එම කියන්න එපා අද ජපානේ ගොඩදාන්න කොල්ලො යන්නේ කොහෙන්ද සිංහල රටේ උන් . නැගිටපල්ලා නැගිටපල්ලා අපිලගේ වාරය ඇවිල්ලා ☝️
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    දිගට හරහට ගෙවන්න බැරි නය අරගෙන ගූ ගොඩවල් අටවල රට බංකොලොත් කරපු පොන්න පවුලට තාම පුක දිදී රට හදන්න ටෝක් දෙනව.
    රට කාපු හොරුන්ට වැඳ වැඳ ඉඳලා දැන් ජපානෙ ගැන කියවනවා 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    අසූව කියන්නෙ මචං ජපානෙ පීක් එක ලංකාවෙ භීෂණය (කලු ජූලි ,ජේවිපි කලබල )

    අසූව දශකයෙ ලොකෙ ධනවතුන්ගෙ මුල් දහ දෙනාගෙ ලිස්ට් එකෙ ජප්පො තමා හිටියෙ වැඩියෙන්ම ,
    එක ඇමරිකන් එකෙක් නැහැ .
    ප්ලාසා අකොර්ඩ් එක කියලා එකක් ගැහැව්වාලු මොකක්දො ගිවිසුමක් ඇමරිකාව එක්ක ඔන්න ඔකෙන් පස්සෙ තමා ජපානෙට කෙලවෙන්න ගන්නෙ.
    දැන් වැඩිය ජපානෙ ඇහෙන්නෙ නැහැ නේ තාක්ෂණය පැත්තෙන් ඔය වාහන ටිකයි හෙවි ඉන්ඩස්ට්‍රීස් ටිකයි අල්ලගෙන ඉන්නව.
     
    • Like
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    59,544
    88,295
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල්ස්ලට, නාකි හොර මයිනලාට රටේ බලය තිබුණා පහුගිය අවුරුදු 50ක්ම. ඒත් බැරි වුනා. බයියො තාමත් ඒ බැරි වැඩේ උන්ට පුලුවන් කියලා හිතන් ඉන්නවා 😹
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,126
    2,726
    113
    Nugegoda
    අසූ ගණන් වල තමයි ජපානෙ හොඳටම හිටියෙ. ඒ කාලෙ ජපානෙ ආර්ථිකේ ඇමරිකාව පවා පසුකරාවි කියල ඇතැම් අය මත පළකරල තිබුන. මෙහෙම තියෙද්දෙ තමයි Plaza accord එක ඇමරිකාවෙන් ගෙනල්ල ජපානය පාලනය කරේ. ඊට පස්සෙ ඉතින් lost decades of Japan තමා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,209
    8,574
    113
    පිස්සුද බන්
    අවුරුදු 40ට කලිනුත් ජපානෙ වාහන හැදුවා සෝනි කම්පැනිය ටීවී රේඩියෝ හැදුවා
    ඒ වගේ තව සෑහෙන දේවල් තිබුනා

    ලංකාවට මේ කපේදි ඒ ලෙවල් එකට එන්න බැහැ
     
    • Like
    Reactions: Inigo Montoya