සිරිසේන නිසා තමයි අපි මුළු රට ම කාලකන්නි වෙලා ගියේ.
ඌ රට ට සල්ලි එන සියලු project ටික stop කරල දැම්ම. වි ගබඩා කරනව වගේ බොරු ආතල් දීලා අනාගතේ දි සල්ලි එන්න තිබ්බ project ඔක්කොම කෙළිය.
Advices අරගෙන මහින්දය හොරෙන් කණ ගමන් රට හදාගෙන ගියේ.
ඒ කරුමේ තමයි ගෝඨාභය පිටින් ගියේ.
හොරා කෑවත් ලයිට් ගෑස් නැති වෙන්නේ නෑ.
අද උනත් highway එකේ රුපියල් 300 ට 200 ට ගමන් යන්නෙ.
වෙනසක් කරන්න ගිහිල්ලා පුකේ ඇරගෙන අන්තිමට අපේ උන්ට හිතා ගන්න බැහැ කොතනද ඇරැනෙ කියල.
හොරු අල්ලපු එක කමක් නැහැ අපේ පවුලේ උන් නෙමෙයි නෙ ඇල්ලුවේ.
මුන්ට තිබුණේ සිරිසේන නවත්තපු project ටික continue කරන්න රටට සල්ලි එන විදිහට හොරු අල්ලන ගමන්.
එහෙම රටට සල්ලි එන කොට අපිට tax ගෙවන්න අවුලක් නැහැ.
ආණ්ඩුව ට්රිලියන ගනං tax ගහලා රටේම ජනතාව higanno කරන එකයි 30% tax ගෙවන එකයි හොරු අල්ලන එකෙයි වෙනස මොකක්ද?
හොරු අල්ලපු සල්ලි ආපහු මිනිස්සු ගෙ අතරට එන්නෙ නැහැ. ආවත් රටේ ම ජනතාව ඕන නම් මාසයයි දෙකක් බත් කයි ඒ සල්ලි වලින්. ඊට පස්සේ මොකද වෙන්නේ? කෝ අලුතින් සල්ලි එන්නෙ නෑ project නවත්තලා.
Organizing අවුල්. Ditta වලින් අඩු ගානේ කෙළ උන රේල් පාරවල් වත් හදල නැහැ.