කොළඹ පුරපති බැරල්තසා කෝ බන් එතකොට? ටිකලෝ එක්ක රමනයේ යෙදෙනවද? - මුංගෙ තියෙන්නෙ බල්ලගෙ වැඩේ බූරුවා කරන සීන් තමා 🤭🤭

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,697
    1,425
    113
    United States
    පුරපතිතුමිය මේ වගේ වෙලාවට ඉදිරිපත් වෙලා පැහැදිලි කිරීමක් දෙන එක තමයි වගකීම. නිහඬව ඉන්න එකෙන් ප්‍රශ්න විතරක් වැඩි වෙනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,599
    3,197
    113
    පත CMC එක මොකටද maintain කරන්නේ? රටේ දෙවෙනි පුරවැසියා එන්න ඕනි කොළඹ කුණු අස්කරන්න.

    අනික, කෝ Clean Sri Lanka? ඔය project එකටත් Pres Secretary එකේ වෙනම task force එකක් maintain කරනවා දීමනා දීලා.

    මේ ඉන්නේ. කොළඹ වතුවල ගෑණු ඉඹිනවා.


    ------ Post added on Oct 14, 2026 at 8:53 AM