2027 අවුරුද්දේ විශාල විදෙස් ආයෝජන (FDI)

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,600
    3,202
    113
    ඒවිද?

    රටේ ලොක්කා එකම forum එකේ කියපු කතා දෙහෙකින් ආයෝජකයෝ full confuse වෙලා ඇති දැන්නං. 😳😵‍💫

    බය නැතුව ඇවිත් ආයෝජන කරන්න, අපි full okay 👇


    විදේශීය තෙල් company වලට තග දැමීම 👇



    විදෙස් ආයෝජන කියන්නේ, පිටරට සුද්දො ඇවිත් තමන්ගේ ධන පරිත්‍යාග කරලා ලංකාවෙ අලයොන්ට කන්න අඳින්න $ දන් දෙන එකට කියලා හිතං ඉන්න (ජෙ)බයියොන්ට නං මේවා කතා දෙකට හුරේ පාරක් දාල ඉඳීවී.
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,301
    978
    113
    ඒවිද?

    රටේ ලොක්කා එකම forum එකේ කියපු කතා දෙහෙකින් ආයෝජකයෝ full confuse වෙලා ඇති දැන්නං. 😳😵‍💫

    බය නැතුව ඇවිත් ආයෝජන කරන්න, අපි full okay 👇


    විදේශීය තෙල් company වලට තග දැමීම 👇



    විදෙස් ආයෝජන කියන්නේ, පිටරට සුද්දො ඇවිත් තමන්ගේ ධන පරිත්‍යාග කරලා ලංකාවෙ අලයොන්ට කන්න අඳින්න $ දන් දෙන එකට කියලා හිතං ඉන්න (ජෙ)බයියොන්ට නං මේවා කතා දෙකට හුරේ පාරක් දාල ඉඳීවී.

    Sirawata ban mm work karanne German company ekak, un serama aran yanna hadanne...
    36 tax kelinawa,
    export remitance force 100% exchange karanna kiyanawa , LKR wage agayak nethi cash walata,
    Aduma USD walin thiyagena FD ekak daganna denne nea
    SLDB magulaka (Central bank ) dala USD 200,000/- withara lost kerla denma, Limits sehena thiyenawa , Visa ganna giyath,
    Officials la ekka work krnna kochchara amarui da?
    meyala nam danna ekkenektawath enna denne nethiwei, aurudu ganaka e minissunge mahansiya,,,
    MUN danna FDI
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,600
    3,202
    113
    දැන්නං economy එකේ එන්න එන්නම negative vibes එන්නේ.

    මූ අර අලුත් IMF program එකක් ගැන කියවන්නේ ඒකයි. තව රොතු පිටින් remand කරයි ඉස්සරහට, මූගේ හෙලුව වහගන්න. තව ඔය හමුදුරුවරු කුලප්පු වෙන වැඩ කරලා attention divert කරාවි ඉස්සරහට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,047
    6,489
    113
    දෙමළ කොටි ඩයස්පෝරාවෙන් ඩොලර් කුට්ටියක් ගන්න ද දන්නෑ උන්ව තෙත් කරන්න රාජපක්ෂ පවුලෙ උන්ව හදිස්සියේම හිරේ දැම්මෙ..ලපයා හෙනම අණ්ඩයා නේ..උන් මොනාද investment වගයකුත් ගේනවා කිව්වා නේද ලංකාවට..
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,315
    30,476
    113
    දැන්නං economy එකේ එන්න එන්නම negative vibes එන්නේ.

    මූ අර අලුත් IMF program එකක් ගැන කියවන්නේ ඒකයි. තව රොතු පිටින් remand කරයි ඉස්සරහට, මූගේ හෙලුව වහගන්න. තව ඔය හමුදුරුවරු කුලප්පු වෙන වැඩ කරලා attention divert කරාවි ඉස්සරහට.
    අදම පටන් අරන් . ජෙප්පෝ කට ඇරියොත් ගහන පච විතරයි අනුමත :lol:
     
    • Haha
    Reactions: CohenLenstra

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,833
    1,532
    113
    United States
    ආයෝජකයෝ එන්න නම් කතා විතරක් මදි මචං, බදුයි නීතියි ස්ථාවර වෙන්න ඕනේ. අද එකක් කියලා හෙට වෙනස් කළොත් ලොකු FDI එයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,600
    3,202
    113
    අදම පටන් අරන් . ජෙප්පෝ කට ඇරියොත් ගහන පච විතරයි අනුමත :lol:

    මහ එකාව මුලින්ම ඇතුලට දාන්න ඕනි, කට වාචාලයා කියන පචවලට.
     
    • Love
    • Like
    Reactions: corp and monson

    monson

    Well-known member
  • May 7, 2007
    26,315
    30,476
    113
    කාලකන්නි පචය net accounting නැති කරලා factory වල cost එක අඩු කරගන්න තිබ්බ chance එකත් නැති කලා

    මෙම අසාධාරණ තීරණය ගෘහස්ථ පාරිභෝගිකයාට පමණක් නොව, මෙරට ව්‍යාපාරික හා වාණිජ ක්ෂේත්‍රයට ද (General Purpose 02 - GP2) එල්ල කර ඇත්තේ දැවැන්ත පහරකි. උදාහරණයක් ලෙස, මසකට විදුලි ඒකක 11,000 ක් නිපදවන කිලෝවොට් 100 ක (100 kW) සූර්ය පද්ධතියක් සහිත ව්‍යාපාරයකට 'Net Plus' ක්‍රමය යටතේ ඒකකයකට රුපියල් 19.15 ක ගාස්තුවක් යටතේ හිමිවන්නේ රුපියල් 210,650 ක ආදායමකි. නමුත්, දිවා කාලයේ ඒකකයකට රුපියල් 51.00 බැගින් වන පද්ධති ගාස්තු යටතේ එම ඒකක 11,000 සඳහාම විදුලිබල මණ්ඩලයට රුපියල් 575,025 ක දැවැන්ත විදුලි බිලක් ගෙවීමට සිදු වේ. එසේම, කිලෝවොට් 250 ක පද්ධතියක් මගින් ලබන රුපියල් 526,625 ක ආදායම හමුවේ රුපියල් 1,437,562.50 ක විදුලි බිලක් ද, කිලෝවොට් 500 ක පද්ධතියක් සඳහා (ඒකකයකට රු. 17.11 බැගින්) ලබන රුපියල් 941,050 ක ආදායම හමුවේ රුපියල් 2,875,125 ක දැවැන්ත විදුලි බිලක් ද දැරීමට ව්‍යාපාරිකයන්ට සිදු වේ.

    මෙලෙස සූර්ය බලශක්තිය භාවිත කරමින් නිෂ්පාදන පිරිවැය පාලනය කරගැනීමට ව්‍යාපාරිකයන්ට ඇති ඉඩකඩ අහෝසි කර, අධික පිරිවැයක් සහිත ජාතික විදුලිබල පද්ධතිය මතම යැපීමට බලකිරීම මගින් ව්‍යාපාරවල පැවැත්ම දැඩි අවදානමකට ලක්ව ඇත. ස්වයං විදුලි උත්පාදන අයිතිය අහිමි කරන මෙම අත්තනෝමතික පියවර, පාරිභෝගික අයිතිවාසිකම් (Consumer Rights) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතරම, විදුලිබල පනතේ (Electricity Act) සඳහන් ප්‍රධානතම පදනම වන 'අවම පිරිවැය විදුලි උත්පාදන මූලධර්මය' (Least Cost Electricity Principle) මුළුමනින්ම උල්ලංඝනය කිරීමකි.


    - https://www.newscenter.lk/si/articl...attering-the-dream-of-a-zero-electricity-bill
     
    • Like
    Reactions: CohenLenstra