උබල ඉස්කෝලෙන් අවුට් වෙලා මුලින්ම කලේ මොනවද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,682
    3,608
    113
    O/L ඉවරවෙලා - කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කරපු Computer Course එක කලා.
    A/L 1st Shy ඉවර වෙලා - කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කරපු Advanced Computer Course එක කලා. ඒකේ Java, Visual Basic, Photoshop පොඩ්ඩක් කියලා දුන්නා

    AL 2nd Shy ඉවර වෙලා - දවස් දෙකක් ගෙදර ඉදලා ටෙලිකොම් Project එකක වැඩට ගියා ඒකෙන් හම්බුනු පඩියෙන් Sri Lanka Institute of Printing එකේ Graphic Design, Video Editing ඉගෙන ගත්තා. ඊට පස්සේ ඩිජිටල් ප්‍රින්ටින් මැෂින් එකක වැඩ කලා. ප්‍රෙස් දෙකක වැඩ කලා ඊට පස්සේ මගෙම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. කෙල උනා හොදම එකෙන්. අත ඇරියේ නෑ. කොහොම හරි කට්ට කාලා අද ඉන්න තැනට ආවා.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,900
    1,024
    113
    New York, USA
    After A/L's computer shop ekaka wada kala 1 year wage. eken gatta experience ekka NGO Company ekakata join una Hardware technician kenk widihata. eke innakota tama eke hitiya sir ekenk kiwwe Degree ekakata appy karanna kiyala Netherlands wala. e path eken tama dan me inna tanata awith inne.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,933
    1
    19,544
    113
    35
    Spain
    වගා කරන්න ඉගෙනගන්න උනා. දැන් මම ගොයියෙක්
    drake and josh love GIF
     
    • Love
    Reactions: wawula

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,959
    3,302
    113
    ඔක්කොම් පොත එකතු කරලා පෙට්ටි වලට දාලා අයින් කරාලා කමරය සුද්ද කරා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    මම නම් ඉස්කෝලෙන් අවුට් වෙලා මුලින්ම කලේ පොඩි කෝස් එකක් කරන ගමන්ම ජොබ් එකක් හොයපු එක. ඒ කාලේ තිබ්බ නිදහස නම් ආයේ කවදාවත් එන්නේ නෑ වගේ හිතෙනවා.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    662
    497
    63
    went to SPA just after ols, masseuse was an old aunty name was Chandra! :baffled: :lol: I had a rather horny friend gang back then
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,945
    2,770
    113
    Kadawatha, Sri Lanka
    A/L 1st time karala, ena onima Uni ekakata yanava kiyala hitiye, aaye nam A/L karanne na kiyala. e hinda results enakan Driving License ganna giyaa, e ekkama IDM eke ICT course ekak karaa. e kaale IDM eka lokuwata negala giyapu kaalayak.
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,465
    100
    63
    After my A/Ls, I started my career as a Temporary Assistant Clerk, and today I am working as a Senior Executive in a reputed organisation. My advice is to start with whatever job opportunities are available, identify a clear career path, and continuously work towards gaining the necessary qualifications and skills. With dedication and perseverance, you can build a successful career. You won't go wrong if you keep learning and improving yourself. Wishing you all the very best for your future! 🌟
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    මම නම් A/L ඉවර වෙලා රිසල්ට් එනකම් ඉන්න ගමන් ඩ්‍රයිවින් ලයිසන් එක ගත්තා, ඒ එක්කම පොඩි කම්පියුටර් කෝස් එකකුත් කරා. ඒ කාලෙ නිකම් නොයිඳ ඒ දෙක කරගත්තු එක පස්සෙ ගොඩක් උදව් වුණා.
     
    • Like
    Reactions: senewimala1988