සිරිලිය වීදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි 🟥🫠

thomian

Well-known member
  • May 20, 2011
    13,190
    18,624
    113
    සිරිලිය සවිය ගිණුමට විදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට පෞද්ගලික ආයතනයකින් මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    දරුවෝ වෙනුවෙන් එකතු කරපු සල්ලි නම් රුපියලක්වත් වංචා කරන්න හොඳ නෑ. ඉතිරි මිලියන 20ට මොකද වුණේ කියලා පැහැදිලිවම එළියට එන්න ඕනේ, උසාවියෙන් ඇත්ත හෙළි වෙයි කියලා හිතමු.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    ඉතුරු සල්ලි කොහෙද ගියේ කියලා daala නැද්ද.

    මුංට සල්ලි නැහැ වගේ නේ මුන් හැසිරිලා තියෙන්නේ ඩොලර් මිලියන ගණන් හොරා කාලා රුපියල් වලිනුත් හොරා කනවා
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,052
    2
    5,136
    113
    ඒවා පව්ලේ සමාජ රෝග හොද කරගන්න පාවිච්චි කලාද දන් නෑ
     
    • Like
    Reactions: thomian

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,318
    10,234
    113
    oya vage thawa siddiyak tiyei. okita mama adurana doctors vagyak ekathu wela rata inna kattiyagen salli ekatu karla oya siriliya account eka salli dala tiyei mokak hari cancer fight proejct ekata. 5million kohedo. me hutti kiyala tiyei awe 2lak kiyala. doctor anthimata atha arala damma wade. mahinda bale inna kale.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,055
    2,685
    113
    colombo
    oya vage thawa siddiyak tiyei. okita mama adurana doctors vagyak ekathu wela rata inna kattiyagen salli ekatu karla oya siriliya account eka salli dala tiyei mokak hari cancer fight proejct ekata. 5million kohedo. me hutti kiyala tiyei awe 2lak kiyala. doctor anthimata atha arala damma wade. mahinda bale inna kale.
    Apoo kerima adu kule higana wesiyo
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    856
    2,351
    93
    33
    සිරිලිය ගිණුමේ සල්ලි ගොඩක් heath sector එකට ලැබුණා ඒව. ඔහොම මාටියා ගහපු project ගොඩක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කරපු dial එකක් කියපු ලිපි කීපයක් යහපාලන කාලේ මම කියෙව්වා. Ministry එකෙන් රට ගිහිල්ලා අපේ උන් request කරලා ගන්න donation ටිකත් ඉල්ලලා දාලා තියෙන්නේ සිරිලිය ගිණුමට. Project එක කරන්න සල්ලි release කරන්න ඉල්ලුවාම එක එක හේතු කියල මඟ අරිනවලු. අන්තිමට projects ටිකත් නෑ, හම්බුන funds ටිකත් නෑ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,804
    15,136
    113
    Milagiriya
    මහේල පයින් ගිහින් එකතු කරපු සල්ලිත් සිරිලියට නේද ගියේ
    දන්නේ නැතුව බොරු දාන්න එපා, COC එකෙන් කරාපිටියේ ඒක හදනවා, දැන් තට්ටු 7 ක් විතර හදලා තියෙන්නේ 🙄
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,318
    10,234
    113
    සිරිලිය ගිණුමේ සල්ලි ගොඩක් heath sector එකට ලැබුණා ඒව. ඔහොම මාටියා ගහපු project ගොඩක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කරපු dial එකක් කියපු ලිපි කීපයක් යහපාලන කාලේ මම කියෙව්වා. Ministry එකෙන් රට ගිහිල්ලා අපේ උන් request කරලා ගන්න donation ටිකත් ඉල්ලලා දාලා තියෙන්නේ සිරිලිය ගිණුමට. Project එක කරන්න සල්ලි release කරන්න ඉල්ලුවාම එක එක හේතු කියල මඟ අරිනවලු. අන්තිමට projects ටිකත් නෑ, හම්බුන funds ටිකත් නෑ
    oya vage thawa siddiyak tiyei. okita mama adurana doctors vagyak ekathu wela rata inna kattiyagen salli ekatu karla oya siriliya account eka salli dala tiyei mokak hari cancer fight proejct ekata. 5million kohedo. me hutti kiyala tiyei awe 2lak kiyala. doctor anthimata atha arala damma wade. mahinda bale inna kale.
    ammapa oya vage seen henata wela tiyei.
     
    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    සිරිලිය ගිණුමේ සල්ලි ගොඩක් heath sector එකට ලැබුණා ඒව. ඔහොම මාටියා ගහපු project ගොඩක් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කරපු dial එකක් කියපු ලිපි කීපයක් යහපාලන කාලේ මම කියෙව්වා. Ministry එකෙන් රට ගිහිල්ලා අපේ උන් request කරලා ගන්න donation ටිකත් ඉල්ලලා දාලා තියෙන්නේ සිරිලිය ගිණුමට. Project එක කරන්න සල්ලි release කරන්න ඉල්ලුවාම එක එක හේතු කියල මඟ අරිනවලු. අන්තිමට projects ටිකත් නෑ, හම්බුන funds ටිකත් නෑ
    පොඩි පුතාට රස්සාවක් කරන්න තරම් බුද්ධිමට්ටමක් නෑ. අනිත් උන් දෙන්නත් එච්චරයි ලොකු වෙනසක් නෑ
    උනුත් ආසයි ලක්සිරි විදියට ජීවත්වෙන්න