දැං පොඩ්ඩකට ඉස්සෙල්ල ගෙදර ආවෙ
උදේ හයාමාරෙ ඉදං දිව්ව
උදෙන්ම මාලු පාන් එකක් නං කෑව
ආයෙ දවල්ට කන්නෙ නෑ මම. රෑට මොනාහරි කනව
සමහර දවස් තියෙනව මම වේල් දෙකයි කන්නෙ
වැඩ කරනකොට කන එක පරක්කු කරන නිසා...
ගෙදර වැඩක් කලත් එහෙමයි
අද යනකොට සමහර තැන්වලට හෙනට වහිනව
සමහර තැන්වලට පොඩ්ඩක්වත් වැහැල නෑ
උදේ හයාමාරෙ ඉදං දිව්ව
උදෙන්ම මාලු පාන් එකක් නං කෑව
ආයෙ දවල්ට කන්නෙ නෑ මම. රෑට මොනාහරි කනව
සමහර දවස් තියෙනව මම වේල් දෙකයි කන්නෙ
වැඩ කරනකොට කන එක පරක්කු කරන නිසා...
ගෙදර වැඩක් කලත් එහෙමයි
අද යනකොට සමහර තැන්වලට හෙනට වහිනව
සමහර තැන්වලට පොඩ්ඩක්වත් වැහැල නෑ
