යමක් මිලට ගන්න කලින් සලකන දේවල්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,752
    26,524
    113
    Fantasy
    මන් බඩුවක් ගන්න යද්දි ඒකෙ මිල ගැන සලකා බලන විදිහක් උබලට කියන්න්ම්.
    මාසේ සැලරි (full income) එක දවස් 30 කට බෙදලා එන ගාන අනුව තමයි මන් සන්සන්දනයක් කරන්නේ මේක ගත යුත්තක්ද? නැද්ද? මන් කියන්නේ පොඩි පොඩි අත්‍යවශ්‍ය නොවන බඩු ගැන.

    එහෙමයි කියලා ගෑනිගෙන් පෑඩ් රික්වෙස්ට් එකක් ආවා. මේ පෑඩ් එකක හොඳද වගේ සිල්ලර දේවල් වලට ප්‍රශ්න අහන්නෙ නෑ.

    ඊයා ඩෝ අහවල් දනරාජට ගිය කලක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,582
    77,990

    1. පොන්නයා වගේ ත්‍රෙඩ් දාන්න එපා, ටැග් කරලා දාපන්. ඇට දෙක අතගාල බලපන් හැලිලද කියලා

    2. දවස් 30න් බෙදලා මොකක්ද ඊලඟට කරන්නෙ? දැන ගන්න අහන්නෙ

    3. එක එකා බඩු ගන්න විදිය වෙනස්, මට දැනගන්න ඕන air fryer එකෙන් වැඩක් තියෙනවද කියලා. එයා මගෙන් ඇහුවෙත් යාලුවෙක් කිව්වා අපිත් ගමුද වැඩක් තියෙනවද කියලා. ඉතින් ජෙප්පෙක් වගේ ඔක්කොම දන්නවා වගේ ඉන්නෙ නැතුව මම හිතුවා කිරියේ මගේ යාලුවන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහන්න.
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    මන් බඩුවක් ගන්න යද්දි ඒකෙ මිල ගැන සලකා බලන විදිහක් උබලට කියන්න්ම්.
    මාසේ සැලරි (full income) එක දවස් 30 කට බෙදලා එන ගාන අනුව තමයි මන් සන්සන්දනයක් කරන්නේ මේක ගත යුත්තක්ද? නැද්ද? මන් කියන්නේ පොඩි පොඩි අත්‍යවශ්‍ය නොවන බඩු ගැන.

    එහෙමයි කියලා ගෑනිගෙන් පෑඩ් රික්වෙස්ට් එකක් ආවා. මේ පෑඩ් එකක හොඳද වගේ සිල්ලර දේවල් වලට ප්‍රශ්න අහන්නෙ නෑ.

    ඊයා ඩෝ අහවල් දනරාජට ගිය කලක්
    උඹල ඔය හෙවිල්ල පච කොටාට චන්දෙ දෙන්න කලින් තිබ්බේ නැහැ නේ ද?
    උඹල ඒවාට බබාලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,562
    1
    159,218
    113
    98
    කෑගල්ල
    එළකිරි මල්යායට මේ මොනවද වෙලා තියෙන්නේ

    වලියක්, වලියක්
    ඔයා අයින් වෙලා ඉන්න, ඕවට යන්න එපා

    දැන් ඇදන් ඉන්න ජොකා මොන පාටද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,189
    6,172
    113
    36
    මගෙ සැලරි එක 30ට බෙදුවොත් කොත්තුවක් වත් ගන්න බැ :(
    එහෙනම් මට ජොක්කු අරන් දෙන්නම් කිව්වේ

    වලියක්, වලියක්
    ඔයා අයින් වෙලා ඉන්න, ඕවට යන්න එපා

    දැන් ඇදන් ඉන්න ජොකා මොන පාටද
    දැන් නම් සරම, ජොක්කු එළියේ
    ------ Post added on Oct 14, 2026 at 12:12 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    හොඳ ක්‍රමයක්, දවස ගානට බෙදලා බැලුවම බඩුවෙ ඇත්ත වටිනාකම තේරෙනවා. ඊට අමතරව ඒක පාවිච්චි කරන කාලයයි දවසකට වෙන වියදමයිත් එකතු කරලා බැලුවම තීරණය තවත් පැහැදිලි වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,702
    1
    53,463
    113
    ප*යාගල
    sorry.com
    මේ පෑඩ් එකක හොඳද වගේ සිල්ලර දේවල් වලට ප්‍රශ්න අහන්නෙ නෑ.
    ඒවා අහන්න ඔනේ ප්‍රශ්න. Whisper එක හොදයි Aarya ජරාව ලු. ගැනුන්ගෙත් Preferences තියනව ඔවට :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,386
    10,495
    113
    එක තැනක නෑ
    මගෙ සැලරි එක 30ට බෙදුවොත් කොත්තුවක් වත් ගන්න බැ :(
    මම මේ අද අස්වැසුම එනකන් ඉන්නෙ. බාගෙ බාගෙ දාලා වත් කොත්තුවක් කමුද බන්?

    PS: කිරියෙ බලන් යද්දි කැරිම ඇරියස් තියන උන්නෙ ඉන්නෙ. යකෝ මගෙ කලින් කෙල්ල කිරියෙ ඉන්නව, ඒකිට වත් මාත් එක්ක මෙච්චර ඇරියස් එකක් නැතුව ඇති :sorry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    දේශීය අමුද්‍රව්‍ය වලින් හදපු pad දැන් වෙළඳ පොලේ තියෙනවා
    කර්මාන්ත ඇමතිගේ වැඩක්, තරු ලකුණෙන් එන්නේ
    හෝද හෝද පාවිච්චි කරන්න පුළුවන්, නම නම් මතක නැහැ.
    ඩෝබිලා ගාව තියෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,487
    102,762
    113
    මගෙ සැලරි එක 30ට බෙදුවොත් කොත්තුවක් වත් ගන්න බැ :(
    බෙදන්න එපා. කාපං. අන්තිම හරියට එනකොට දවසට බිත්තරේ එක්ක ගේම ගහපන් එල කළු සිංහල තට්ට කොල්ලෙක් වගේ
     
    • Love
    Reactions: Solo Rider

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    ඒවා අහන්න ඔනේ ප්‍රශ්න. Whisper එක හොදයි Aarya ජරාව ලු. ගැනුන්ගෙත් Preferences තියනව ඔවට :lol:
    එහෙම අවුලක් නෑ මගෙ ගෑනිගෙන් ඕවට සල්ලි නාස්තියක් නෑ.
    ගොඩක් දවස්වලට පරන යටසායකින් කෑල්ලක් කපල හතරට නවල තියල රෑට හෝදල වැලට දාන එක කරන්නෙ තව දවසකට ගන්න.
    ඉතින් කෝකදුන්නත් එයාට හොදයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,603
    7,436
    113
    Rule 1
    කිසිම බඩුවක් තියාගන්නම කියලා මිලට ගන්නෙ නැහැ

    පැය 2ට වගේ ගත්තම හොඳටම ඇති
    හොඳම සුපිරි බඩුවක් නං ෆුල් නයිට් එකක් වගේ ගත්තම හොඳටම ඇති
    මොනම හේතුවක් නිසා වත් ඊට වඩා මිලට ගන්න යන්න එපා සල්ලි අපරාදෙ

    පොඩි පොඩි අත්‍යාවශ්‍ය නොවන බඩු හොයන්න යන්නෙ තලවතුගොඩ
     
    • Like
    Reactions: windows_ubuntu

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    ඔය ක්‍රමය හොඳයි බං, දවසක ආදායමත් එක්ක බලද්දි බඩුව ඇත්තටම වටිනවද කියලා හොඳට තේරෙනවා. ඊට අමතරව මාසෙකට කී වතාවක් පාවිච්චි වෙයිද, වොරන්ටි එක තියෙනවද කියලත් බැලුවම තීරණය තවත් ලේසි වෙනවා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,388
    27,678
    113
    මේ පෑඩ් එකක හොඳද වගේ සිල්ලර දේවල් වලට ප්‍රශ්න අහන්නෙ නෑ.

    පෑඩ් අඳින උන්නම් අහ අහ ඉන්නෙ නෑ තමයි, මොකද උන් හොඳ නරක දන්න නිසා කෙලින්ම ගෙනත් දෙනවා.