රුසියාවේ වසංගතය පිටුපස ජෛව ආයුධයක්?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    තවම මේ ගැන තහවුරු වුණු විශ්වාසදායක තොරතුරක් නම් ලැබිලා නැහැ. සාක්ෂි නැතුව ජෛව ආයුධ කතා විශ්වාස කරන්න එපා, නිල සෞඛ්‍ය වාර්තා එනකම් ඉන්න එක තමයි හොඳම දේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,149
    1
    10,052
    113
    Gampaha
    simulators thiyenawa plague walata. 100% fatal kalama spread wenne na. nikanma nawathinawa. covid wage podi agayak kalama thama 80-90% spread ekak thiyenne. measurements one wenawa.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,561
    1,047
    113
    ඔව් ඒක හරි, මාරාන්තික බව වැඩි වුණාම පැතිරීම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ජෛව ආයුධයක් කියලා කියන්න කලින් විශ්වාසදායක දත්තයි මූලාශ්‍රයි හොඳින් බලන්න ඕනෙ.
    එසේ කියන්නට හේතු තියෙනවා. පලමු කාරනාව නම් ඒය ජෛව ආයුධයක්ද යන්න ප්‍රශ්න කරනවා මිසක් ඒක ආයුධයක් කියලා 100% කියලා නෑ. දෙවැනි කරුන රුසියාවේ මේ වගේ කාරනා ගැන මිස් ඉන්ෆොමේශන් ඉතිහාසය, චර්නොබිල් ඛේදවාචකයේදී රුසියාවේ හැසිරීම මේ වගේමයි, කිසිම ප්‍රශ්නයක් නෑ කියල කිව්වයි කියලා තමයි වාර්තා වන්නේ. තුන්වැනි කාරනාව මේ ඉර්කුට්සාහ් හි ආයතනය බයෝවෙපන් ගැන පරීක්ශන කල බවට චෝදනා තියෙනවා. හතර මියගිය එක්කෙනා නියුමෝනියාවෙන් මිය ගියේ ඇයි හරියට ප්‍රතිකාර කලා නම්? නිවුමෝනියානු ප්ලේග් එකෙන් මිනිස්සු මිය යන්නේ ප්‍රතිකාරයක් නොලැබුනොත් විතරයි. නැතිනම් එය අපි නොදන්නා ප්‍රතිරෝධී මාදිලියක්ද?
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,871
    18,129
    113
    Auckland
    සෙලෙන්ස්කි ගොයියගෙ වැඩක්ද දන්නෑ

    Unmasking Scooby Doo GIF by David Altizer
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මේ වගේ ජෛව ආයුධ කතා වලට එක වීඩියෝ එකක් විතරක් මදි, විශ්වාසදායක මාධ්‍ය වාර්තාවක් හරි නිල තහවුරු කිරීමක් හරි ඕන.
    නැත්නම් බයයි කුතුහලයයි විතරක් පැතිරෙන එක තමයි වෙන්නේ, ඇත්ත දැනගන්නකල් ඉවසීමෙන් ඉන්න එක හොඳයි.