63 හැවිරිදි හාමුදුරුවෝ ගුටි කයි...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    විහාරස්ථානයක වැඩ ඉන්න හිමිනමකට මෙහෙම දෙයක් වුණා කියන එක හරිම කනගාටුදායකයි.
    පොලීසිය ඉක්මනට මේකට සම්බන්ධ අයව අල්ලගනියි කියලා හිතනවා.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,573
    6,219
    113
    උබේ අනිත් පච නිව්ස් වගේම ඔය නිව්ස් එකෙත් පිලිගන්න පුලුවන් සෝස් එකක් නැද්ද @Jihadi john ? 😂

    The Office Lol GIF
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,069
    1,401
    113
    ශ්‍රී ලංකාව
    ජංගම දුරකථන 3ක්. එකක් දායකයින්ට කථා කරන්න. අනික හොර ගෑණුන්ට ලව් කරන්න. තුන් වෙනි එක වැල බලන්න. පුදුම අල්පේච්ඡ ජීවිත. 🙏
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    Rahu Asurendra

    Active member
  • Sep 26, 2026
    213
    143
    43
    ජංගම දුරකථන 3ක්. එකක් දායකයින්ට කථා කරන්න. අනික හොර ගෑණුන්ට ලව් කරන්න. තුන් වෙනි එක වැල බලන්න. පුදුම අල්පේච්ඡ ජීවිත. 🙏
    Amen hoe maria