ඔය Bombay Sweet කඩවල, පිටකොටුවෙ කඩවල එහෙම faluda හදන recipe එක මොකක්ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,601
    2,701
    113
    United States
    මේ කතාබහෙන් පස්සෙ මටත් ගෙදරදිම හදලා බලන්න හිතුනා, රෝස් සිරප් එකයි අයිස් ක්‍රීම් එකයි තමයි රසේ රහස වගේ.
    හදපු කෙනෙක් ඉන්නවනම් අන්තිමට ජෙලි කෑලිත් එක්ක රස කොහොමද කියලා කියන්න.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,963
    3,946
    113
    18
    Bohitiya
    buy this instead.

    1791970578821.png