නෙස්කැෆේ අවුලක්...

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මේ බන් අර කඩේ තියෙන්නෙ නෙස්කැෆේ 3 in 1 එක..

    ඕක ගෙනත් හැදුවට නෙස්කැෆේ මැශින්වලින් බොන නෙස්කැෆේ එකේ රස එන්නෙ නෑනෙ :baffled:

    ඇයි බන් ඒ.. උන් මැශින්වලට දාන්නෙ වෙන එකක්ද? මට මැශින් එකේ එක අවුලක් නෑ රසයි ඔය කඩවල්වල තියෙන්නෙ බන්.. ඒ රසට අරක ගෙදර ගෙනත් හද්ද්දි එන් නෑනෙ කලුවො

    images.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ බන් අර කඩේ තියෙන්නෙ නෙස්කැෆේ 3 in 1 එක..

    ඕක ගෙනත් හැදුවට නෙස්කැෆේ මැශින්වලින් බොන නෙස්කැෆේ එකේ රස එන්නෙ නෑනෙ :baffled:

    ඇයි බන් ඒ..

    View attachment 236878

    kurunagala shop walin gnn epa adu kule
    aye colaba enkm knn bonn epa kiww ned ohen mn 😡
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    රෙඩ්බුල් බොන්න කීයක්හරි දෙන්නද
    දියන්කො..රෙඩ්බුල් කේස් එක ගානෙ මාසෙට deliver කරනවනම්..

    නෙස්කැෆේ මැෂින් එකේ එකට දාන ලොකු පැකට් තියෙනවා Daraz එකේ
    ow bn eekak gaththa mn..eeth haduwama nikan hena amuthui.. Plain gathiyak thiyenne
    ------ Post added on Sep 13, 2024 at 8:09 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    දියන්කො..රෙඩ්බුල් කේස් එක ගානෙ මාසෙට deliver කරනවනම්..

    ow bn eekak gaththa mn..eeth haduwama nikan hena amuthui.. Plain gathiyak thiyenne
    ------ Post added on Sep 13, 2024 at 8:09 PM
    කිරිපිටි පොඩ්ඩක් දාලා බලන්න සුපිරියට එනවා
     
    • Like
    Reactions: Flappybird

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    those shitty sachet packets bn

    get 100g nescafe instant coffee (50g costs 1000LKR and 100g for 2000LKR)
    add 1 tea spoon of coffee + little bit of sugar and mix it till you get golden color texture
    prepare fresh milk or powdered milk separately (add sugar as much as you want)

    then pour milk into coffee and stir slowly
    it's a art, i take like 10-12 minutes to make one coffee :growl:
     
    Yeah bn I drink in that way too. Most of the time Nescafe Gold blend and Nescafe classic. These days I'm not consuming any dairy products. Just raw coffee. 1 spoon of sugar.