Ahenne nadda hutto oya loudspeaker eken berihan denne lathoni saddeභික්ෂූන් වහන්සේලාට මෙහෙම බාධා කරන එක නම් හරිම කණගාටුදායකයි. එතන ඇත්තටම මොකක්ද වුණේ කියලා හරියටම දැනගන්නත් ඕනේ.
පන්සලක් නම් කමකුත් නැ බං, මෙ බස් හෝල්ට් එකක නෙ දාලා තියෙන්නෙAhenne nadda hutto oya loudspeaker eken berihan denne lathoni sadde
Oka ada eeye wena deyakda
Karumakkara pansal
Ow. Kohe thibunath ekai ban pansale athulata oka harawa ganna therenne nane kalakanni heththata IQ binduwai habay niwan dakinna talk denne.පන්සලක් නම් කමකුත් නැ බං, මෙ බස් හෝල්ට් එකක නෙ දාලා තියෙන්නෙ
ලබන මාසේ ඉඳලා නත්තල් පහුවෙනකන් වෙන්නපුවේ ඉඳන් වත්තල වෙනකන් පල්ලි ගානක උදේටයි හවසටයි ගීතිකා දාගෙන නටනකොට උබ හැමදාම මේ වගේ බැන බැන ත්රෙඩ් දායි නේද? අපි බලාගෙන ඉන්නවා.මුන් හිතන්නේ රටේ ඉන්න උන් උන්ගේ ඔය ගාථා , වන්දනා සද්ද අහගෙන ඉන්න ඕන කියලා .
ආගමික පිස්සෝ .
නත්තල් මාසෙම කොහෙවත් පොදු තැන් වල ගීතිකා දාන්නේ නැ බන්.. . වෙසක් එකට භක්ති ගීත දානව කියලා නෙවෙයි නේ මේ කියන්නේ .ලබන මාසේ ඉඳලා නත්තල් පහුවෙනකන් වෙන්නපුවේ ඉඳන් වත්තල වෙනකන් පල්ලි ගානක උදේටයි හවසටයි ගීතිකා දාගෙන නටනකොට උබ හැමදාම මේ වගේ බැන බැන ත්රෙඩ් දායි නේද? අපි බලාගෙන ඉන්නවා.
ඉන්න උන්ටත් එපා වෙනඑක වෙන්නේඅනේ හුකේ නන්නානේ. වෙන්නප්පුවේ ඉඳන් වත්තල වෙනකන් තියෙන පල්ලි වලින් බහුතරේක පල්ලියේ මංගල්ලේ තියෙන්නේ ඔය මාස දෙක තුනේ. හරියට උදේ 6.30 ඉඳන් ගීතිකා දානවා උදේ 8.00 වෙනකන්. ආයි හවස් 5.00 ඉඳන් 7.30 වෙනකන් ගීතීකා දාලා 7.30 ඉඳන් 8.30 වෙනකන් පල්ලියේ පූජාවක් තියනවා. ඔය ඔක්කොම හැම තැනටම ඇහෙන්න ලවුඩ්ස්පීකර් දාගෙන කරන්නේ. එහෙම කරන් නෑ කියලා උබ කියන එකෙන්ම ඔප්පු වෙනවා උබ මොන පොල් පැලේට හැරෙන හරකෙක්ද කියලා. කලින් ත්රෙඩ් එකකින් රිවීලුත් උනා උඹ ඉන්නේ මීගමුව කිට්ටුව කියලා.නත්තල් මාසෙම කොහෙවත් පොදු තැන් වල ගීතිකා දාන්නේ නැ බන්.. . වෙසක් එකට භක්ති ගීත දානව කියලා නෙවෙයි නේ මේ කියන්නේ .
කිසි හේතුවක් නැතුව පොදු තැන් වල මිනිස්සුන්ට වදයක් වෙන්න මොන ආගමක එකෙක්වත් උන්ගේ බයිලා දාන්න ඕන නෑ .
ඒක ගීතිකා ද , පිරිත් ද , වන්දනා කවි ද අදාල නෑ .
දැන් උබ හිතන්නේ ඔහොම කන්දොස්කිරියාව නිසා බුද්ධාගමට මින්ස්සුන්ගේ කැමැත්ත වැඩි වෙන්ව කියලා ද ??ඉන්න උන්ටත් එපා වෙනඑක වෙන්නේ
මාත් ඉන්නේ ඔය area එකේ තමයි යකෝ . මංගල්ලේ කියලා පාරේ නිකන් ගීතිකා දන්නේ නෑ සතියම . මංගල්ලේ දෙවසේ රෑ ට දානව ඇති .අනේ හුකේ නන්නානේ. වෙන්නප්පුවේ ඉඳන් වත්තල වෙනකන් තියෙන පල්ලි වලින් බහුතරේක පල්ලියේ මංගල්ලේ තියෙන්නේ ඔය මාස දෙක තුනේ. හරියට උදේ 6.30 ඉඳන් ගීතිකා දානවා උදේ 8.00 වෙනකන්. ආයි හවස් 5.00 ඉඳන් 7.30 වෙනකන් ගීතීකා දාලා 7.30 ඉඳන් 8.30 වෙනකන් පල්ලියේ පූජාවක් තියනවා. ඔය ඔක්කොම හැම තැනටම ඇහෙන්න ලවුඩ්ස්පීකර් දාගෙන කරන්නේ. එහෙම කරන් නෑ කියලා උබ කියන එකෙන්ම ඔප්පු වෙනවා උබ මොන පොල් පැලේට හැරෙන හරකෙක්ද කියලා. කලින් ත්රෙඩ් එකකින් රිවීලුත් උනා උඹ ඉන්නේ මීගමුව කිට්ටුව කියලා.
නිකං බයිලා නොකියා හිටපන් බං. කාගේවත් කැමැත්ත වැඩි වෙනවාද අනුන්ට කරදරයක්ද කියන එක නෙවෙයි උඹලාට ඕනේ. උඹලාට ඕනේ කොහොම හරි බුද්ධාගමට ගහලා බෞද්ධයොන්ට රිද්දන්න විතරයි. උබලා ඉතින් උබලාගෙම පල්ලි වල බෝම්බ පුපුරවා ගෙන උබලාගෙම උන් 300 ගානක් මරා ගත්ත උන් නේ. උබලා ගැන කුමන කතාද.
එතකොට සෙන්ට් සෙබස්තියන් එකේ පල්ලියේ මංගල්ලෙට මාසෙක ඉදන් පාරවල් දිගට ලවුඩ්ස්පීකර් දාගෙන නැටුවේ නෑ කියලාද උඹ කියන්නේ?මාත් ඉන්නේ ඔය area එකේ තමයි යකෝ . මංගල්ලේ කියලා පාරේ නිකන් ගීතිකා දන්නේ නෑ සතියම . මංගල්ලේ දෙවසේ රෑ ට දානව ඇති .
කොහොමත් මේ වගේ බස් stand එකක ඕවා දාන්නේ නෑ .එක්කෝ ඒ පල්ලියට යන පාරේ වගේ දායි .
රීවිල් වෙන්න දෙයක් නෑ යකෝ . . මම ම කොච්චර කියලා තියනවද මම ඉන්නේ ජා ඇල කියලා .![]()
![]()
මාසෙක ඉදන් පල්ලියේ මංගල්ලේට නටනවද බන් . පිස්සුද ?එතකොට සෙන්ට් සෙබස්තියන් එකේ පල්ලියේ මංගල්ලෙට මාසෙක ඉදන් පාරවල් දිගට ලවුඩ්ස්පීකර් දාගෙන නැටුවේ නෑ කියලාද උඹ කියන්නේ?
සෙන්ට් ඈන්ස් එකේ මංගල්ලෙට පාරවල් දිගට ලවුඩ්ස්පීකර් දාගෙන නැටුවේ නෑ කියලාද උඹ කියන්නේ?
නත්තලට මාසෙකට කලින් ඉඳලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකටත් එක්ක ලවුඩ් ස්පීකර් දාලා ගීතිකා දාන් නෑ කියලාද උඹ කියන්නේ?
ඕවා ගිහින් කියාපන් කොන්ඩේ බැඳපු චීනෙකුට.
පිස්සුද බන් නත්තලට මාසෙකට කලින් ඉදන් නත්තල් සමරන්න ??නත්තලට මාසෙකට කලින් ඉඳලා මීගමුවේ බස් ස්ටෑන්ඩ් එකටත් එක්ක ලවුඩ් ස්පීකර් දාලා ගීතිකා දාන් නෑ කියලාද උඹ කියන්නේ?
උබ ගහන බොරු බේගල් අතේ පත්තු වෙලා උබේ හෙළුව පේනවා. මේ ගිය මාසේ මම ජා ඇල ගියපු වෙලාවේ රෑ 7ටත් ගීතිකා දාගෙන ඉන්නවා සෙබස්තියන් බොයිස් ස්කූල් එක තිබ්බ පාරේ. බැලුවාම ඊටත් සති දෙකකටද කොහේද පස්සෙ තමා පල්ලිය මංගල්ලේ. නිකං බොරු නොකියා පල කුරුසයා යන්න.මාසෙක ඉදන් පල්ලියේ මංගල්ලේට නටනවද බන් . පිස්සුද ?
@AnuradhaRa ගෙන් අහපං .. ඌ දන්නවා මට වඩා
උඹ හිතං ඉන්නේ අපි නිකන් එයාපෝට් යන කොටවත් කඳාන, ජා ඇල හරිය පහු කරන් නෑ කියලාද? ඕනේ එකෙක් දන්නවා මුළු මීගමුවෙම දෙසැම්බර් පලවෙනිදා ඉඳලාම ගීතීකා දානවා කියලා පාරවල් වල ලවුඩ්ස්පීකර් බැඳලා. ගිය අවුරුද්දෙත් එහෙමයි. ගිය අවුරුද්දේ දෙසැම්බර් පලවෙනිදා මම හිටියෙත් මීගමුවේ. උදේ නැගිට්ටෙත් ගීතිකා ලතෝනියට. එතකොටයි මීටර් උනෙත් දෙසැම්බර් ලබලා කියලා.පිස්සුද බන් නත්තලට මාසෙකට කලින් ඉදන් නත්තල් සමරන්න ??
නත්තල් item තියන shop වත් නෑ මාසෙකට කලින්
------ Post added on Oct 14, 2026 at 11:34 PM