මහින්ද දැක්කම දුක හිතෙනවා නේද? පව් වැඩේ ගෙදරට වෙලා විවේකෙන් ඉන්ඩ තියෙන කාලෙ අ‍ැදගෙන ගෙනත් ප්‍රදර්ශනය කරනවා. 😑

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,491
    102,768
    113
    මහින්දට බැනපු උන් නේද මේ ඒ පාර ගුණ ගායනා කරන්නේ. 🤭 ඒ මනුස්සයට ඕකට සතුටු ඇති. වයසක අය කැමති කොහොමත් ගෙවල් අස්සේ ඉන්න නෙවෙයි තරුණ කාලේ කරපු වැඩ අස්සේ ඉන්න.

    නෑමොලේ නන් තනිකරම ගොඩ ගියේ මෝඩ ගෙප්පලගේ වැඩ නිසා, උඌට කැපෑසිටියක් තිබ්බේ නෑ. දැන් බොරුවට ගැප්පො ටික කිඹුල් කදුළු දානවා මහින්ද අල්ලාගෙන.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,606
    1,375
    113
    United States
    ඔව් ඇත්තටම පව්, වයසට ගියාම දේශපාලනය පැත්තක තියලා ගෙදර සැහැල්ලුවෙන් විවේකෙන් ඉන්න දෙන්න ඕනේ.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,272
    1,669
    113
    846965219_989270047544726_4401197181264101457_n.png