තිත්තගල්ලේ හාමුදුරුවන්ට මල පැනලා 😂

thaarakaf

Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    ගිහින් වයර්ටික ඇදල දැම්මනම් හරි ජර බර ගාල
    මොන හුත්තක්ද මේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,117
    1
    63,532
    113
    Mother Earth
    හපෝ ඒකෙ කරච්චලේ බලපන්කො. වැඩක් හරියට කරගන්න බැරි මොළේ නැති කහකඩයො. සද්දෙ නැතුව නිකන් බැනර් එකක් දාලා මිනිස්සුන්ට පේන්න තිබ්බ නම් මිනිස්සු ඇවිත් අත්සන් කරනවා. ගාලගෝට්ටිය වගේ තියෙනකොට මිනිස්සු කොහොමත් එන්නෙ නෑ. 🤷‍♂️
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    505
    500
    93
    www.pure-pro.com
    හාමුදුරුවන්ටත් මෙහෙම මල පැනලා තියෙනවා දැක්කම හිනා යනවා 😂 මොකද වුණේ කියලා සම්පූර්ණ වීඩියෝ එකම බලන්න වෙනවා.
    @Anyhacker
    Oct 5, 2026 Join වුනු කෙනෙක් විදිහට ඔයාට stars 5 ක්ම තියෙනවා...
    මොකක් නමුත් ලොකුම තේජසක් ඔයාගෙන් විද්‍යාමාන වෙනවා...
    ඉන්න කෝ ඉන්නකෝ ලගදීම ඔයා තුරුම්පු ප්ලේ කරයී...
    කාගේ අවතාරයක්ද කියලා තමා මම මේ කම්පනා කලේ...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ​