ලංකාවෙත් පිස්සු උට්ටලා බන් ඉන්නෙ 🥴🥴

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,432
    1,251
    113
    United States
    මේක දැක්කම ඇත්තටම හිනා යනවා බන්, ලංකාවෙත් පිස්සු වැඩවලට නම් අඩුවක්ම නෑ 😂
     

    thaarakaf

    Junior member
  • Oct 14, 2026
    59
    39
    18
    අම්ම තාත්තගෙන් වැඩ අරගෙන වයසට ගියාම සලකන්නෙ නැතිව දේපල ලියාගෙන ගෙදරින් එලවපු උන් ඊලග ආත්මෙ ඉපදෙන්නෙ මේ විදියට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    අම්ම තාත්තගෙන් වැඩ අරගෙන වයසට ගියාම සලකන්නෙ නැතිව දේපල ලියාගෙන ගෙදරින් එලවපු උන් ඊලග ආත්මෙ ඉපදෙන්නෙ මේ විදියට
    අම්ම මතක් කරලා අතේ ගහන උඹ ඉපදෙන්නෙ කොහොමද කියපන්කො

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,429
    15,587
    113
    576197.jpg
    Vs
    576197.jpg
     
    • Haha
    Reactions: Smartm