ස්වයංපජාත - Elakiri කෙටි චිත්‍රපටය

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,684
    1
    53,433
    113
    ප*යාගල
    sorry.com
    මට ක්වාටස් එකට සිග්නල් නෑ.හොස්පිටල් එකට ගියාම බලන්න කවුරුහරි මේකට 🤣 එකක් දාන්න
    Tiger Watches GIF
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    361
    658
    93
    29
    Anuradhapura
    මා වෙනුවෙන් 🤣 දැමූ සියල්ලන්ට ස්තූතීයි
    දැන් බැලුවේ
    අගනා නිෂ්පාදනයක් 🌚
    රස සාගරයක්

    It's මට ගීපද ලියවෙන ටයිම්............

    මේ තරම්
    මොට්ටයිද ඉන්දරේ
    සිතන්නටවත් බැරි නිසා
    මම ගියා එලකිරියේ
    අයියෙක්
    දුන්න බයිටක තතු සොයා//

    මොරටුවේ බෝඩිමේ
    මුල්ලක
    පොඩි ඇඳක පැදුරක් එලා
    කකුල් පිරිමදිමින් බලයි ඔහු
    පැහෙන අලගොඩු කරි දිහා //

    පිටරටින් ආ
    සුවඳ ගහනා
    එස්තෝනියන් කත කෝ කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    ඒක ලොකු බොරුවක් කියා //

    No personal offense
    රසාස්වාදය උදෙසා පමනී
    ------ Post added on Oct 14, 2026 at 3:12 PM
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,432
    1,251
    113
    United States
    voice over එක නම් පිස්සු හොඳයි, iPhone 13 Pro Max එකෙන්ම shoot කළා කිව්වට හිතාගන්නත් අමාරුයි
     
    • Dislike
    Reactions: hu KANNA

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,162
    12,321
    113
    සතියක් විතර හෙමිට ඔය දාල තියෙන ත්‍රෙඩ් එකයි ඒකෙ තව ත්රෙඩ්ස් වල links දාල ඇති ඒව කියවන්න
    Owa kiyawanna ba ban. Ketiyen kiyapan..
     
    • Haha
    Reactions: Nidarshana_k