මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?

Daws

Well-known member
  • Nov 27, 2025
    503
    495
    63
    Colombo
    Moda wadak karala tiyenne uba. Yalu kamata business patan ganna epa ayith. Legally documents hadala, register karala tamai business karanna one. Mage yaluwektath ubata una wadema una. habai eya startup eke awurudu 2kak witara idala (No salary) ayin wela, eka eka job karala katta kaala, dan nam hoda job ekak karanawa 300,000 + salary per month.

    uba dan tawa business ekak karanna gihin anagattot ube life eka awul wenawa godak. eka nisa me welawe hodama de job ekakata gihin, free time eke mokak hari patan aran, eka tanakata eddi job eken ayin wena eka. uba full time mewelawe business ekak karana eke risk eka godak wadiy.
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    277
    101
    43
    දැන් ගියට ඒවට යන්න දීපන්, පුලුවන්නම් යාලුවගෙන් share එක ඉල්ලගනෛන්. උබ IT field එකේද ?
    සෙට් වෙලා ගේමක් ගහමු.. මාත් මේ දවස් වල කරන්න බ්ස්නස් එකක් හොයනවා.. මම stable මචන්. සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ. හියෙනවානම් ideas share කරගෙන වැඩේට බහිමු
     
    • Like
    Reactions: wtsamantha

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    691
    371
    83
    6 figure salary ekak daala pinata wada karanna giya kiyanne me wayasedi mu pattama modayek
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,762
    1
    19,157
    113
    35
    Spain
    ජොබ් එකකුත් නැත්තන්, Startup එක හොඳ තැනකත් තියෙනවනන් මොන පකකටද බන් නිකන් වැඩ කරන්නෙ.
    යාලුවට කනට දෙකක් ගහල කියපන් උඹේ share එක දෙන්න කියල.
    අන්න හරි, මන් කල්පනා කරා බූරු පැටියෙක් ද කියල මූ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,350
    1,184
    113
    United States
    ඇත්තටම අමාරු කාලයක් තමයි, ඒත් හදිස්සි වෙලා තීරණ ගන්න එපා මචං. ස්ථාවර ආදායමක් රැකගෙන ඉන්න, නිකන් වැඩ කරනවා නම් කොටස් හරි ලියවිල්ලක් හරි නැතුව ආයෙත් අමාරුවේ වැටෙන්න එපා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,376
    3,010
    113
    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?
    මම වයස 30ක කොල්ලෙක්. මම හොදට ඉගෙන ගෙන තියනවා. හොද ජොබ් එකක් කරා මාසෙට අංක 6ක slary එකක් එන ජොබ් එකක්.

    එහෙම තියෙද්දි මචං මම ඒකෙන් අයින් වෙලා මගේ හොදම යාලුවෙක්ගේ startup company එක්කට join උනා කිසිම salary එකක් නැතුව. අපි කතා උනේ මචං අපි එකතු වෙලා ඒ company එක ගොඩ දාන්න. එතකොට අපි හැමෝම ගොඩනේ මචං නේද.. උදව්වක් විදියටයි join උනේ.අදටත් රුපියලක් ඉල්ලලා නෑ..මට එහෙම වගකීමක් නෑ ලොකුවට..එක නිසා ගේමක් ගහන්න try කරන්න අවුලක් නෑනේ..

    අදට අවුරුද්දක් මචං. මම වියදම් හොයා ගත්තේ අතේ තිබ්බ සල්ලි වලින් සහ consultation කරලා. මේ අවුරුද්දටම මට මගේ පඩිය තරම්වත් ආදායමක් ඇවිත් නෑ. විශ්වාස කරහන් හරිද.. මට එක පාරම ක්ලික් උනා අඩෝ ඌ මාව use කරනවා නේද කියලා.මට බලාපොරොත්තු දීලා.. සට පට ගාල ඔලුවට ආවා ඌ මාව manipulate කරන්න කිව්ව දේවල් අවුරුදු ගානක් තිස්සෙව්.. මාව සාමන්‍ය සේවකයෙක් ගානට දාලයි වැඩ කරන්නේ දැන්. තාමත් salary නෑ මට..අඩෝ අවුල් බන්...

    මගේ business එකක් පටන් ගන්න අදහසක් තියනවා. ආයිත් 0න් ම පටන් ගන්න ඕනි ඉතින්. ආයි ජොබ් කරන්නේ නෑ කොහොමටවත්.. Risk එකක් ගන්න බයත් නෑ. ඒත් startup එක දැන් හොද තැනක තියනවා. ඒත් ඔලුවට මොකක්දෝ බරක් තියනවා බන්. මෙච්චර මහන්සි උන එක අතහැරලා ආයිත් අලුතෙන් පටන් ගන්න..ඒත් මට තව එතන ඉන්න එක ඔලුවට බරක් වගේ..මොකුත් නොකියා බොරුවක් කියලා අයින් වෙන්න බැලුවේ..ඔක්කොම විස්තර කියන්න බෑ මේක ලියලා ඉවර කරන්න වෙන්නේ නෑ.. මට තේරුණා බන් මට මාව නැති වෙලා වගේ කියලා..

    ගෙදරින් බදින්නේ නැද්ද කියලා කරදරේ. Family friends ලා ඔක්කොම marry කරලා..අම්මට බන් fatty lever තියන්වා. අඩෝ කොච්චර බෙහෙත් ගන්න කිව්වත් යන්නේ නෑ බන්. අපිට එහෙම සල්ලි අහේනියක් නෑ. එයා නීරෝගියි කියලා ඉන්නවා. එයා හිතන්නේ එයාට අවුල්ක් නෑ බෙහෙත් බිව්වම තව ලෙඩ එයි කියලා යන්නේ නෑ.. මම බන් ඩොක්ට කෙනෙක් හම්බවෙලා චෙකප් ලියාගෙන ඒ blood check කෙරෙව්වා. ඒත් යන්නේ නෑනේ බන් doctor ට පෙන්නන.. මට මාර හිසරදයක් ඒක.

    අවුරුදු දෙකකට කලින් campus එකේ කෙල්ලෙක් හිටියා. කාර් එකක් එහෙම නෑ, අපේ ගෙවල් ගමේ කියලා එයා මාව අතහැරියා. (ඒ දවස් වල මොකුත් තිබ්බේ නෑ ඇත්තටම). දැනුත් නෑ ඉතින් අතේ තිබ්බ ඔක්කොම වියදම් උනා. මොකද මම office ගිහිනුයි වැඩ කරේ..

    අඩෝ විශ්වාස කරහන් මට යාලුවෝ ඉන්නවා පුදුම ගොඩක්. හැබැයි මට මේ ටික කියාගන්න යාලුවෙක් නෑනේ බන්. මම ගොඩක් try කරා මේ ටික කියාගන්න හොදම යාලුවෝ කියලා හිටපු අයට. උන් ඉදලා තියෙන්නෙත් වාසියට බන්. උන්ටත් ඕනි නෑ මේ දේ අහන්න..මම බන් මගේ යාලුවෝ හැමකෙනෙක්ටම කිසිම වෙනසක් නැතුව හරිම ආදරෙන් ඉදලා තියෙන්නේ. උන් බන් මට අවුල් කිව්වම, මම මොන වැඩේ උනත් දාලා ගිහින් උන්ගේ දුක අහන් ඉදලා තියනවා. උන්ව සනසලා තියනවා... අඩෝ මම අදටත් එහෙමයි..රැයවල් ගනන් දවස් ගනන් යාලුවොන්ගේ හිත හදලා තියනවා..

    වෙලාවකට හිතෙනවා බන් කෙල්ලෙක් හිටියනම් හොදයි කියලා.. එයා හරි හිතේ තියන දේ අහගෙන ඉදිවිනේ කියලා..ඒත් කලින් affir එකෙන් ඇති උන මොකක්ද එකක් නිසා මම තනියම ඉන්න තීරණේ කරා.පොඩි කාලේ ඉදන් මම ගෙදරින් එලියේ හැදුනේ..එක නිසා මම හම්බෙන හැම මිනිහෙක්ටම තනි වෙන්න දෙන්නේ නෑ.. මොකද ඒකෙ අවුල මම දන්න නිසා... දැන් අතේ සතයක් නෑ. ජීවිතේ මුල ඉදන්ම පටන් ගන්න ඕනි.. 0 ටත් වඩා අඩුවෙන්..

    මම බන් ඊට පස්සේ chatgpt ත් එක්ක කතා කරා. පොත් කියෙව්වා,diary ලිව්වා...මොකක්ද මේ අපේ ජීවිතේ කියන්නේ කියලා.. මොකක්ද මේ success කියන්නේ..මොකක්ද අපි මේ ජීවිතේ කරන්න ඕනි කියලා...

    කවුරු මොනවා කිව්වත් අපේ තීරණ වලට වග කියන්න ඕනි අපිමයි කියලා මට හිතුණා..පට්ට මානසික පීඩනයක් තියෙන්නේ නේද මේ වයසට..ලෝකෙම ලොකුම තැනකට එන්න හීනයක් තියනවා කවදා හරි..නිකන් මගේ හිතේ තියන දේ මේකට කියනවා කියලා හිතලා ලියලා දැම්මා..ඔයාලා කැමති දෙයක් කියන් යන්න..
    Welcome to being a Man.

    dan karapu gon kama karala iwaraine. dan ethanin eliyata enna plan karapan. thawath e gon kamema ellila inna epa.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,302
    7,663
    113
    Narcissistic Sociopath Manipulator
    මූ කියන ඒව සිරා අරන් රිප්ලයි දාන උනුත් ඉන්නවද? :lol: :lol: :lol:
    මාත් පිටු 3ක් කියවලා බැලුවේ මුංගේ මෝඩ කම. මූ හැමදාම Facebook එකෙන් උස්සලා පචයක් දානවා මේකෙ වුන් කිඹුල් කදුළු හළලා Advice දෙනවා. :lol:
     
    • Haha
    Reactions: dinuksha_asela

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,601
    5,649
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං කොල්ලොන්ගේ ජීවිතේ හෙන අමාරුයි නේද?
    මම වයස 30ක කොල්ලෙක්. මම හොදට ඉගෙන ගෙන තියනවා. හොද ජොබ් එකක් කරා මාසෙට අංක 6ක slary එකක් එන ජොබ් එකක්.

    එහෙම තියෙද්දි මචං මම ඒකෙන් අයින් වෙලා මගේ හොදම යාලුවෙක්ගේ startup company එක්කට join උනා කිසිම salary එකක් නැතුව. අපි කතා උනේ මචං අපි එකතු වෙලා ඒ company එක ගොඩ දාන්න. එතකොට අපි හැමෝම ගොඩනේ මචං නේද.. උදව්වක් විදියටයි join උනේ.අදටත් රුපියලක් ඉල්ලලා නෑ..මට එහෙම වගකීමක් නෑ ලොකුවට..එක නිසා ගේමක් ගහන්න try කරන්න අවුලක් නෑනේ..

    අදට අවුරුද්දක් මචං. මම වියදම් හොයා ගත්තේ අතේ තිබ්බ සල්ලි වලින් සහ consultation කරලා. මේ අවුරුද්දටම මට මගේ පඩිය තරම්වත් ආදායමක් ඇවිත් නෑ. විශ්වාස කරහන් හරිද.. මට එක පාරම ක්ලික් උනා අඩෝ ඌ මාව use කරනවා නේද කියලා.මට බලාපොරොත්තු දීලා.. සට පට ගාල ඔලුවට ආවා ඌ මාව manipulate කරන්න කිව්ව දේවල් අවුරුදු ගානක් තිස්සෙව්.. මාව සාමන්‍ය සේවකයෙක් ගානට දාලයි වැඩ කරන්නේ දැන්. තාමත් salary නෑ මට..අඩෝ අවුල් බන්...

    මගේ business එකක් පටන් ගන්න අදහසක් තියනවා. ආයිත් 0න් ම පටන් ගන්න ඕනි ඉතින්. ආයි ජොබ් කරන්නේ නෑ කොහොමටවත්.. Risk එකක් ගන්න බයත් නෑ. ඒත් startup එක දැන් හොද තැනක තියනවා. ඒත් ඔලුවට මොකක්දෝ බරක් තියනවා බන්. මෙච්චර මහන්සි උන එක අතහැරලා ආයිත් අලුතෙන් පටන් ගන්න..ඒත් මට තව එතන ඉන්න එක ඔලුවට බරක් වගේ..මොකුත් නොකියා බොරුවක් කියලා අයින් වෙන්න බැලුවේ..ඔක්කොම විස්තර කියන්න බෑ මේක ලියලා ඉවර කරන්න වෙන්නේ නෑ.. මට තේරුණා බන් මට මාව නැති වෙලා වගේ කියලා..

    ගෙදරින් බදින්නේ නැද්ද කියලා කරදරේ. Family friends ලා ඔක්කොම marry කරලා..අම්මට බන් fatty lever තියන්වා. අඩෝ කොච්චර බෙහෙත් ගන්න කිව්වත් යන්නේ නෑ බන්. අපිට එහෙම සල්ලි අහේනියක් නෑ. එයා නීරෝගියි කියලා ඉන්නවා. එයා හිතන්නේ එයාට අවුල්ක් නෑ බෙහෙත් බිව්වම තව ලෙඩ එයි කියලා යන්නේ නෑ.. මම බන් ඩොක්ට කෙනෙක් හම්බවෙලා චෙකප් ලියාගෙන ඒ blood check කෙරෙව්වා. ඒත් යන්නේ නෑනේ බන් doctor ට පෙන්නන.. මට මාර හිසරදයක් ඒක.

    අවුරුදු දෙකකට කලින් campus එකේ කෙල්ලෙක් හිටියා. කාර් එකක් එහෙම නෑ, අපේ ගෙවල් ගමේ කියලා එයා මාව අතහැරියා. (ඒ දවස් වල මොකුත් තිබ්බේ නෑ ඇත්තටම). දැනුත් නෑ ඉතින් අතේ තිබ්බ ඔක්කොම වියදම් උනා. මොකද මම office ගිහිනුයි වැඩ කරේ..

    අඩෝ විශ්වාස කරහන් මට යාලුවෝ ඉන්නවා පුදුම ගොඩක්. හැබැයි මට මේ ටික කියාගන්න යාලුවෙක් නෑනේ බන්. මම ගොඩක් try කරා මේ ටික කියාගන්න හොදම යාලුවෝ කියලා හිටපු අයට. උන් ඉදලා තියෙන්නෙත් වාසියට බන්. උන්ටත් ඕනි නෑ මේ දේ අහන්න..මම බන් මගේ යාලුවෝ හැමකෙනෙක්ටම කිසිම වෙනසක් නැතුව හරිම ආදරෙන් ඉදලා තියෙන්නේ. උන් බන් මට අවුල් කිව්වම, මම මොන වැඩේ උනත් දාලා ගිහින් උන්ගේ දුක අහන් ඉදලා තියනවා. උන්ව සනසලා තියනවා... අඩෝ මම අදටත් එහෙමයි..රැයවල් ගනන් දවස් ගනන් යාලුවොන්ගේ හිත හදලා තියනවා..

    වෙලාවකට හිතෙනවා බන් කෙල්ලෙක් හිටියනම් හොදයි කියලා.. එයා හරි හිතේ තියන දේ අහගෙන ඉදිවිනේ කියලා..ඒත් කලින් affir එකෙන් ඇති උන මොකක්ද එකක් නිසා මම තනියම ඉන්න තීරණේ කරා.පොඩි කාලේ ඉදන් මම ගෙදරින් එලියේ හැදුනේ..එක නිසා මම හම්බෙන හැම මිනිහෙක්ටම තනි වෙන්න දෙන්නේ නෑ.. මොකද ඒකෙ අවුල මම දන්න නිසා... දැන් අතේ සතයක් නෑ. ජීවිතේ මුල ඉදන්ම පටන් ගන්න ඕනි.. 0 ටත් වඩා අඩුවෙන්..

    මම බන් ඊට පස්සේ chatgpt ත් එක්ක කතා කරා. පොත් කියෙව්වා,diary ලිව්වා...මොකක්ද මේ අපේ ජීවිතේ කියන්නේ කියලා.. මොකක්ද මේ success කියන්නේ..මොකක්ද අපි මේ ජීවිතේ කරන්න ඕනි කියලා...

    කවුරු මොනවා කිව්වත් අපේ තීරණ වලට වග කියන්න ඕනි අපිමයි කියලා මට හිතුණා..පට්ට මානසික පීඩනයක් තියෙන්නේ නේද මේ වයසට..ලෝකෙම ලොකුම තැනකට එන්න හීනයක් තියනවා කවදා හරි..නිකන් මගේ හිතේ තියන දේ මේකට කියනවා කියලා හිතලා ලියලා දැම්මා..ඔයාලා කැමති දෙයක් කියන් යන්න..
    meka writer oyada
    online help eke dakke
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,713
    26,471
    113
    Fantasy
    මූ කියන ඒව සිරා අරන් රිප්ලයි දාන උනුත් ඉන්නවද? :lol: :lol: :lol:
    කියලා වැඩක් නෑ.
    බොක්කෙන්ම උපදෙස් දෙන් උන්ගෙ කමෙන්ට් කියවලා මන් හිනා වෙනවා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,178
    2,435
    113
    6 figure salary dala enne mona modaya da ban..umba hena modayek. Kawuda ban yaluwo wishwasa karanne. Karana magulak thanjyama karapan..risk ekak aran.. pissu ban umbata..
    mark zuckerberg මුලින්ම උගේ යාලුවෝ එක්කනේ FB පටන් ගත්තේ , හරි ගියොත් ගොඩ නැත්නම් කට්ට තමයි, full depend වෙන්නේ නැතුව ජොබ් එකත් කරන ගමන් සෙට් වෙන්න තිබ්බේ risky වගේනම් .
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,644
    6,164
    113
    mark zuckerberg මුලින්ම උගේ යාලුවෝ එක්කනේ FB පටන් ගත්තේ , හරි ගියොත් ගොඩ නැත්නම් කට්ට තමයි, full depend වෙන්නේ නැතුව ජොබ් එකත් කරන ගමන් සෙට් වෙන්න තිබ්බේ risky වගේනම් .
    Pissuda ban.. zuckerberg patan.. anek seramallatama kela dala ariye. Awasane naduth kiwwa eka beda ganna baruwa.. eken goda giye.. mark ayya witharai..yaluwo 2 withara podi shares pramanayak hamba una
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,350
    1,184
    113
    United States
    Zuckerberg කතාව මෙතනට ගැලපෙන්නෙ නෑ බං, ඌට තිබ්බෙ product එකයි equity එකයි. මූට අවුරුද්දක් තිස්සෙ salary එකක්වත්, ලියවිල්ලකින් share එකක්වත් නෑනෙ — ඒක තමයි ලොකුම අවුල
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,670
    2,162
    113
    උබ කියලා තියේ ලොකුවට සල්ලි අහේනියක් නෑ කියලා. වයස 30ඉ..

    එහෙනම් පො... වෙන්නෙ නැතුව අනුන්ගෙ ඒව ගොඩ දැම්මා වගේ තමන්ගෙ දෙයක් පටන් අරන් හිමීට උඩට පලයන්...

    මට දැන් 40ක් ලැබුවා.. මං අවුරුදු ගාණක් ඩුබායි ඉදලා ආවෙ. ගෙයක් හැදුවා ඒක තියේ.. ලංකාවට ආවෙ සල්ලි අරන් බිස්නස් කරන්න.. කරපු බිස්නස් හුකලා ගියා.. වාහන දෙකම වික්කා.. අතේ සත පහක් නැති උනා... දැන් වෙන බිස්නස් එකක් කරගෙන හිමීට හිමීට උඩට එන්න බලනවා... පිරිමියෙක් නම් එක එක පකයනට දුක කිය කිය බෙදා ගන්න ඔනේ නෑ යකෝ... ප්ලෑන් කරලා සද්ද වහලා නිහඩව ගේමක් ගහපන්... ඒමයි පිරිමි.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,111
    12,614
    113
    Behind u :p
    දැන් ඔය වැඩේ උඹ නැතුව යාලුවට තනියම ගේම ගහගෙන යන්න පුලුවන් තැනකද තියෙන්නෙ.? Or උඹ අයින් උන ගමන් බිමද.?
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,150
    1,477
    113
    Uba ai co founder title eka nathuwa business karanna giye yaluwa ekka. 1st project eka success una gaman profit bedenne kohomada, official titles monawada wage tika settle karaganna epai.

    Uba bandalath na, work experience thiyanawa. Gedarath loku responsibility ekak nathnam phd schol ekakata apply karala e path eke yanna balapan. IT nam contacts nathuwa interview ekakwath ganna amarui dan. Exceptionalma wenna one. Yaluwo godak inna nisa contacts use karala job interviews tikak set karaganna balapan.