සිරිලිය වීදි දරුවන්ගේ ඒඩ්ස් මර්දනයට මිලියන 22ක් අරන් ජාතික රෝහලට දී ඇත්තේ මිලියන 02යි 🟥🫠

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,983
    8,221
    113
    මෙන්න මෙතන...
    hora hathikare. kenya walat mona hari loku loku case godak karala tianawa kiala kalekata kalin dakka. kohe hari invest karala athi. eka parak tile ganna nawala giyama kade ekek kiuwa tile shipment ekak ehempitinma munge putthu hira karan innawa porage ge vikunanna agree une na kiala. kari wadamai karala tienne. hoyala balana eka hodai
    Same scenario ekama wela tynwa nippolac eke lokkata..uge mathara property ekak wikunana be kiwa kiyala uge paint raw materials shipment ekak natara kran idala tynwa mun..namal pons tmai..antimata kraganna deyak nati nisa munta dila tynwa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,466
    8,793
    113
    Kotahena
    තෙත් වෙලා

    හොරු ඇල්ලුවට කමක් නැ අපේ පවුලේ උන් නෙමෙයි අහු වෙන්නෙ

    1. ඒ සල්ලි මිනිස්සුන්ගේ අතට එන්නේ නැහැ. ආවත් වැඩක් නැහැ මාසයක් දෙකක් රටේම උන්ට බත් කන්න පුළුවන් වෙයි උපරිම

    2. රටට ඩොලර් එන ප්‍රොජෙක්ට් හදන්නේ නැ

    ලොකුම ප්‍රශ්නේ, හොරු අල්ලනවා බලාගෙන ඉන්න එකයි, 30% tax ගෙවන එකයි වෙනසක් තියනවද? දෙක සෙට් වෙන්නේ නැ, happy tax payer කෙනෙක් වෙන්න බැහැ income ඔක්කොම block කරලා ටැක්ස් වැඩි කරලා රටට සල්ලි එන ප්‍රොජෙක්ට් ඔක්කොම මහින්දය ගෙනාපුවා නවත්තල දාල අලුතින් ඒවා පටන්ගෙනත් නැතුව සල්ලි ඔක්කොම හුරගෙන භාණ්ඩාගාරයේ පිරි ඉතිරි ගියා කියල කිව්වට, හොරු අල්ලනවා බලද්දී හිගන කුහකයා ගේ නැග්ගට අපේ පයිය නගින්නේ නැ, අපේ සල්ලි අරගෙන නිකමුන්ට කුහකයන්ට බෙදල දීල, හොරු අල්ලලා වැඩක් නැ. වෙනසක් නැ කොයිකත් සල්ලි

    සිම්පල් දෙයක් කරන්න තිබ්බේ, මහින්දයා පටන් ගත්ත ප්‍රොජෙක්ට් ටික , සිරිසේනය සහ ජෙප්පෝ මහින්දගේ නම යන හින්ද නවත්තපු ප්‍රොජෙක්ට් ටික හොරු නැතුව කන්ටිනිව් කරන්න විතරයි තිබ්බේ
    ඊට පස්සේ ඕන එකක්, අපිත් ටැක්ස් ගෙවල හොරු අල්ලනවා බල බල අප්පුඩි ගහන්නම්. හැබැයි කන බොන එකට කෙලින්න අවම හොරු නෙමෙයි කොටි ඇල්ලුවත් තෙත් නම් වෙන්නේ නැ. හඳ පෙන්නලා කිරි කවන්න බබ්බු නෙමෙයි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,375
    27,642
    113
    චෙක් එක ලියද්දි 2 වෙනුවට 0 ලියලා, ඒකයි අවුල. ඒ සල්ලි එහෙමම සිරිලිය ගිනුමෙ තියෙනවා බයවෙන්න එපා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    ජෙප්පො කට උල් කරලා කියන පචනේ

    වීදි දරුවො තමන්ගෙ දරුවොන්ගෙ ගානට දාල සලකපු විහාරමහා දේවිට කියන කුනු කතා බලපන්කෝ
    වීදි දරුවො තමන්ගෙ දරුවො ගානට දාල සලකලා වීදි දරුවොන්ට මිලියන 2ක් දීලා තමන්ගෙ දරුවොන්ට ඉතිරි මිලියන 20 දෙන්න ඇති. ඒකෙන්ම තේරෙනවා නේ වීදි දරුවොන්ටත් තමන්ගෙ දරුවොන්ගෙ ගානටම සැලකුවා කියන එක

    මේවා කියන එවුන්ට හෙන ගහන්න ඕන
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    මිලියන 22න් රෝහලට හම්බවෙලා තියෙන්නේ 2යි නම් ඉතුරු 20ට මොකද වුණේ කියලා පැහැදිලිව කියන්නම ඕන. වීදි ළමයින්ගේ නමින් ගත්ත සල්ලි නේ මේ.