කුරියර් කරන උන් වරෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,256
    24,135
    113
    ලෝකල් කුරියර් වල බඩු යවද්දි මේ වගේ wooden crates පාවිච්චි කරන උන් ඉන්නවද? Forklift වලින් උස්සන සයිස් ලොකු ඒවා නෙමෙයි අත් දෙකෙන් ගන්න පුලුවන් පොඩි සයිස් ඒවා?

    එහෙම ගන්න තැනක් හරි ඕන සයිස් එකට එවලෙට හදාගන්න විදිහක් හරි තියෙනව ද?
    හොඳට හයිය තියෙන්න ඕනෙ බර පුලුවන් තරන් අඩු වෙන්න ඕනෙ.

    මේවට කුරියර් වලින් මොකුත් කේස් දානවද?


    images
    Export_Crates1.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,826
    1
    19,312
    113
    35
    Spain
    දන්නේ නෑ බන්. කූරියර් කරන කොම්පැනි ටිකකින් අහල බලන්න. DHL, ඊටපස්සේ ලෝකල් කූරියර් උන් ගාව යවන දේට ගැලපෙන සොලුෂන්ස් ඇති නේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    Forklift එකෙන් උස්සන සයිස් එකේ crate නම් සාමාන්‍ය කුරියර් උන් ගන්නෙ අඩුයි, freight කරන තැනකින් අහන්න වෙයි. නැත්තම් වඩු කෙනෙක්ට කියලා crate එක ගහගෙන cargo එකකින් යවන එක තමයි ලේසි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,256
    24,135
    113
    දන්නේ නෑ බන්. කූරියර් කරන කොම්පැනි ටිකකින් අහල බලන්න. DHL, ඊටපස්සේ ලෝකල් කූරියර් උන් ගාව යවන දේට ගැලපෙන සොලුෂන්ස් ඇති නේ.
    ඇහුව මචන් උන් ගාව නෑ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    බරයි crate එකේ සයිස් එකයි මුලින්ම මැනලා freight කරන තැනකින් quote එකක් ගන්න, forklift එකෙන් උස්සන්න ඕන කියන එකත් ඒ ගමන්ම කියන්න
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,973
    3,526
    113
    Umba courier karana item eka fragile neti, tikak bara item ekak nam 4 sides cover wenna ona naa. Ehema deyak nam pallet or skid(pallet ekata wada cheap podi pallet ekak) udata daala hondata wrap karapan. Boxesma ona naa. Fragile deyak nam box ekaka dapan. Hebeyi owa courier karanna nam baa ban. Owa truck ekaka danna tamai wenne. Loku items courier walin yawanna amaruyi. Max 25kg.

    Umbata low budget gannawa nam, kadenne neti item nam skid tamai hondama. Nettan waddekta kiyala plywood wali box ekak hadaganna.

    Tawa cardboard walin strength eka tyenna hadapu boxes tyenawa. Lightweight nam ehema ekaka dapan damage wenne naa. Usually below 30kg nam cardboard boxes ok. Trico wage cargo walat 60kg witara danawa cardboard boxes wala. Hariyata box ekaka dapan damage atule helawenne netiwa pack karapan piduru/ packaging peas wage deyak dala.

    Meka hambuna search karaddi. Personally danne naa.

     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,305
    485
    83
    cgtech.lk
    ලෝකල් කුරියර් වල බඩු යවද්දි මේ වගේ wooden crates පාවිච්චි කරන උන් ඉන්නවද? Forklift වලින් උස්සන සයිස් ලොකු ඒවා නෙමෙයි අත් දෙකෙන් ගන්න පුලුවන් පොඩි සයිස් ඒවා?

    එහෙම ගන්න තැනක් හරි ඕන සයිස් එකට එවලෙට හදාගන්න විදිහක් හරි තියෙනව ද?
    හොඳට හයිය තියෙන්න ඕනෙ බර පුලුවන් තරන් අඩු වෙන්න ඕනෙ.

    මේවට කුරියර් වලින් මොකුත් කේස් දානවද?


    images
    Export_Crates1.png
    Monawage deyak da courier karanne ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,256
    24,135
    113
    Umba courier karana item eka fragile neti, tikak bara item ekak nam 4 sides cover wenna ona naa. Ehema deyak nam pallet or skid(pallet ekata wada cheap podi pallet ekak) udata daala hondata wrap karapan. Boxesma ona naa. Fragile deyak nam box ekaka dapan. Hebeyi owa courier karanna nam baa ban. Owa truck ekaka danna tamai wenne. Loku items courier walin yawanna amaruyi. Max 25kg.

    Umbata low budget gannawa nam, kadenne neti item nam skid tamai hondama. Nettan waddekta kiyala plywood wali box ekak hadaganna.

    Tawa cardboard walin strength eka tyenna hadapu boxes tyenawa. Lightweight nam ehema ekaka dapan damage wenne naa. Usually below 30kg nam cardboard boxes ok. Trico wage cargo walat 60kg witara danawa cardboard boxes wala. Hariyata box ekaka dapan damage atule helawenne netiwa pack karapan piduru/ packaging peas wage deyak dala.

    Meka hambuna search karaddi. Personally danne naa.



    Monawage deyak da courier karanne ?

    Thanks මචන් Fragile ඒවා යවන්නෙ. බර කිලෝ 25 ට ගොඩක් වෙලාවට අඩුයි. දැනට කාඩ්බෝඩ් බොක්ස් වල යවනව බන් කේස් බරනන් කේස් එකක් නෑ. ඒත් නිතරම බිඳෙනව උන් හරියට handle කරන් නෑ ඔහේ පටවන් යනව කොච්චර fragile කියල ගහල තිබ්බත්. බර කිලෝව දෙකේ ඉඳන් 25 විතර වෙනකන් යවනව. මේ ඕන එකක් ඇතුලට බලපෑමක් වෙන් නෑ කියල ෂුවර් කරන් යවාගන්නයි ඕනෙ.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,973
    3,526
    113
    Thanks මචන් Fragile ඒවා යවන්නෙ. බර කිලෝ 25 ට ගොඩක් වෙලාවට අඩුයි. දැනට කාඩ්බෝඩ් බොක්ස් වල යවනව බන් කේස් බරනන් කේස් එකක් නෑ. ඒත් නිතරම බිඳෙනව උන් හරියට handle කරන් නෑ ඔහේ පටවන් යනව කොච්චර fragile කියල ගහල තිබ්බත්. බර කිලෝව දෙකේ ඉඳන් 25 විතර වෙනකන් යවනව. මේ ඕන එකක් ඇතුලට බලපෑමක් වෙන් නෑ කියල ෂුවර් කරන් යවාගන්නයි ඕනෙ.
    Okata nam karanna tyena hondama de cardboard box ekaka atulata piduru/packaging peas/kadadaasi wage deyak daala, madin hondata bubble wrap wala othala umbe item eka daana eka. Box eke corners, package katapu item ekayi atare space eka hondata shock absorb karana dekin fill karanna(e kiyanne bubble wrap walin othapu oyage item eka box eke walls wala wadinne netiwa hari centre eke fixed tyenawa piduru/ packaging peas wage dekata thada wela mekedi shock proof godak welawata. Fragile items keepayak daanawa nam podi boxes keepeka daala antimata e tika loku box ekakata danna ataramadata piduru daala). Karaddi atule tyena item eka helawenne netiwennama fill karanna. Eka tamai mama nam hithana widiyata hondama de. Mama courier wala badu yawala tyenawa. And kalayak rata iddi courier driver kenek hetiyata weda karalat tyenawa.

    Driver kenek hetiyata mage experience eka tamai godak driversla fragile stuff gently handle karanne naa. Ehema karanna taram time ekak, wahane atule space ekak e job eke hambuwenne naa machan. End of the day freight wala safety eka customerge or insurance eke responsibility eka.

    E nisa business ekak nam karanne honda packaging method ekak try karanna. Ehema nettan packaging amataka karala tikak wedipura wiyadam karala honda courier ekak try karanna. Pronto, koombiyo, domex, anit labbawal okkogemath wena de tamai umbe pickup driver/ point ekata package eka dunnama recipient gawata yanakam wahanama 3-4kawath load/unload wenawa. Eeta passe sorting centres wala belt/ racks wala ehata mehata wisi wenawa. Lee pettiyaka daala yewwath loku wedak wena ekak naa.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    Thiefx කියපු පිදුරු / packaging peas අදහස හොඳයි, හැබැයි fragile එක 25kg කිට්ටු නම් box එකේ corners වලටත් extra padding දාන්න වෙයි. නැත්නම් van එකේ අනිත් බඩු තෙරපෙද්දි කොන් වලින්මයි කැඩෙන්නේ.
     
    • Like
    Reactions: Thiefx

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,305
    485
    83
    cgtech.lk
    Thanks මචන් Fragile ඒවා යවන්නෙ. බර කිලෝ 25 ට ගොඩක් වෙලාවට අඩුයි. දැනට කාඩ්බෝඩ් බොක්ස් වල යවනව බන් කේස් බරනන් කේස් එකක් නෑ. ඒත් නිතරම බිඳෙනව උන් හරියට handle කරන් නෑ ඔහේ පටවන් යනව කොච්චර fragile කියල ගහල තිබ්බත්. බර කිලෝව දෙකේ ඉඳන් 25 විතර වෙනකන් යවනව. මේ ඕන එකක් ඇතුලට බලපෑමක් වෙන් නෑ කියල ෂුවර් කරන් යවාගන්නයි ඕනෙ.

    Card Board box eke Foam wage dala damage wenne nathuwa yawanna barida ? Courier eka mokakda ?
    Wooden box nam yawanna puluwan , but cost eka wadi wen nadda ? box + weight
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    Foam දාලා පුළුවන් bn, corners වලට ටිකක් ගණකමට foam තියලා item එක box එක ඇතුලෙ හෙලවෙන්නෙ නැති වෙන්න pack කරන්න. 25kg ට අඩු fragile එකකට wooden box ඕනෙම නෑ, ඒකෙ බරටයි හදන ගාණටයි cost එක නිකන්ම වැඩි වෙනවා