land ekak sell karaganna ona

justasking

Junior member
  • Jul 28, 2026
    81
    25
    8
    yaluwek ge land ekak thiyanawa. elakiri eketh ad ekak demma. oku land ekak plot karala wikunanda daala thiyanne. wikunala dunnath keeyak hari hoyaganna puluwan. elakiri eken land sale website ekak heduwa ne kollek? ewage free ads daana puluwan sites mokada ban
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,426
    1,935
    113
    United States
    ඉඩම ලොකුයි නම් එකපාර විකුණන්න අමාරුයි මචං, plot කරල කෑලි කරල විකුණන එක තමයි ලේසි. හැබැයි කලින් survey එකක් කරල plan එක approve කරගන්න, නැත්තම් ගන්න අය ඒකටත් අදිමදි කරනවා.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,214
    1,483
    113
    අතට අරන් ආවෙ.

    ඉඩම ලොකුයි නම් එකපාර විකුණන්න අමාරුයි මචං, plot කරල කෑලි කරල විකුණන එක තමයි ලේසි. හැබැයි කලින් survey එකක් කරල plan එක approve කරගන්න, නැත්තම් ගන්න අය ඒකටත් අදිමදි කරනවා.
    උඹත් අතට අරන්ද ආවෙ?
    මේ thread එකට එන කොට අතට අරන් එන්න ඕනෙ ඇයි?
     

    justasking

    Junior member
  • Jul 28, 2026
    81
    25
    8
    ඉඩම ලොකුයි නම් එකපාර විකුණන්න අමාරුයි මචං, plot කරල කෑලි කරල විකුණන එක තමයි ලේසි. හැබැයි කලින් survey එකක් කරල plan එක approve කරගන්න, නැත්තම් ගන්න අය ඒකටත් අදිමදි කරනවා.
    plot daala thamai thiyanne ban. 6 and 7 perches wage
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,426
    1,935
    113
    United States
    එහෙනම් 6,7 perch කෑලි නිසා ikman එකෙයි patpat එකෙයිත් free ad එකක් දාපන් මචං, perch එකේ ගානයි location එකයි photos ටිකයි පැහැදිලිව දාලා. එතකොට call එනවා වැඩියි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,405
    21,604
    113
    වැරදි කැටගරියේ දාලා තියෙන්නේ. අතේ ගහන්ඩ ආවේ.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,132
    246
    63
    yaluwek ge land ekak thiyanawa. elakiri eketh ad ekak demma. oku land ekak plot karala wikunanda daala thiyanne. wikunala dunnath keeyak hari hoyaganna puluwan. elakiri eken land sale website ekak heduwa ne kollek? ewage free ads daana puluwan sites mokada ban
    Koheda idama thiyenne?
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    651
    642
    93
    yaluwek ge land ekak thiyanawa. elakiri eketh ad ekak demma. oku land ekak plot karala wikunanda daala thiyanne. wikunala dunnath keeyak hari hoyaganna puluwan. elakiri eken land sale website ekak heduwa ne kollek? ewage free ads daana puluwan sites mokada ban

    Free ads - Ai uba land eka sell karanne free da ??