තිත්ගල්ලගෙන් සෝවාන් වෙන්න බණ අහන කිරියෝ පොඩ්ඩක් වරෙන් !!!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,132
    169,691
    113
    එකමත් එක රටක
    ඕයි @U.N.C.L.E
    මූ මේ අහක යන වලියක ගුටි කාපු එකෙක්ව පෙන්නල තියෙන්නේ :lol:

    kkuUSRV.jpeg

    ​
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

    සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

    මෙම සිදුවීම 2026.10.14 වන අද දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති අතර වීඩියෝවේ සිටින පහරකෑමට ලක් වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

    වීරගුල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ අනුව වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත් එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

    මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

    මෙම සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්‍ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

    මෙවැනි ආකාරයට අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වීරගුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    #SriLankaPolice

    ​
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,979
    1,003
    113
    United States
    ඒ කියන්නේ වීරගුලේ වෙච්චි එක traffic එකේ වලියක්නේ, පාගමනට සම්බන්ධම නෑ. තුවාල පෙන්නලා වෙන කතාවක් හදලා share කරලා තියෙන්නේ
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,188
    18,624
    113
    තිත්තයා ඉස්සර දෙරනේ ඉරිදා උදේ අභිධර්ම පාඩමක් කරා නේද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,030
    1
    15,514
    113
    ඒ කියන්නේ වීරගුලේ වෙච්චි එක traffic එකේ වලියක්නේ, පාගමනට සම්බන්ධම නෑ. තුවාල පෙන්නලා වෙන කතාවක් හදලා share කරලා තියෙන්නේ
    නම පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් වෙලා. 😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    ඕයි @U.N.C.L.E
    මූ මේ අහක යන වලියක ගුටි කාපු එකෙක්ව පෙන්නල තියෙන්නේ :lol:

    kkuUSRV.jpeg

    ​
    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

    සිරගතව සිටින හිමි නමක් වෙනුවෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි පාගමනට ආධාර උපකාර කළ පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් හෙල්මටයකින් පහරදුන් බවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් පවසන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

    මෙම සිදුවීම 2026.10.14 වන අද දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති අතර වීඩියෝවේ සිටින පහරකෑමට ලක් වූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

    වීරගුල පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ අනුව වීදියවත්ත දේවාලය ඉදිරිපිට දී ඇති වූ රථවාහන තදබදයකදී පහරකෑමට ලක් වූ පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් හෙල්මටයකින් පහරදුන් බවටත් එහිදී හිමි නමක් වීඩියෝ පටයකට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසූ බවත් ප්‍රකාශ කර ඇත.

    මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබයි.

    මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.

    මෙම සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් වීරගුල පොලිස් ස්ථානය මඟින් ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර මෙවැනි අසත්‍ය, තහවුරු නොකළ, මහජන නොසන්සුන්තාවයන් හා කැළඹීම් ඇති වන පරිදි මෙලෙස ප්‍රචාරණයන් පල කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානය යොමු කර නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රියාත්මක වන බවත් දැනුම් දෙනු ලැබේ.

    මෙවැනි ආකාරයට අසත්‍ය තොරතුරු පල කරනු ලබන වීඩියෝ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර වීරගුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    #SriLankaPolice

    ​

    ඉතින් දැන් මට මොකද ඩිලාන් කුරුස් කියන්නේ? අරූ පාගමනට සම්භන්ධ නැති නිසා ඌට ගැහුවාට කමක් නෑ කියලාද?

    100% කුරුස ලොජික්. 🤌🤌🤌🤌
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,017
    1,325
    113
    ශ්‍රී ලංකාව
    ඇටෙන්ශන් ගන්න මිනිස්සු කුලප්පු කරන්න පාරේ යන වුන් ඇදලා අරං පච නිවුස් ගහන්න එපා කියපං ඊළඟ සැරේ ඌ උඹේ ඇගට ගොඩ වෙද්දී.

    ඉතින් දැන් මට මොකද ඩිලාන් කුරුස් කියන්නේ? අරූ පාගමනට සම්භන්ධ නැති නිසා ඌට ගැහුවාට කමක් නෑ කියලාද?

    100% කුරුස ලොජික්. 🤌🤌🤌🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,132
    169,691
    113
    එකමත් එක රටක
    ඉතින් දැන් මට මොකද ඩිලාන් කුරුස් කියන්නේ? අරූ පාගමනට සම්භන්ධ නැති නිසා ඌට ගැහුවාට කමක් නෑ කියලාද?

    100% කුරුස ලොජික්. 🤌🤌🤌🤌

    කොහෙවත් ගහ ගත්ත එකෙක් තමන්ගේ පාගමනට ආපු එකෙක් කියලා බොරු කියලා බලෙන් video කරල දාපු එකා ගැන කිව්වේ !! 🤌

    • Haha
    Reactions: lilman

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,509
    6,095
    113
    අපි යන්නෙ පොපිට් ජෙරමගේ පිටේ නැගලා.

    200.gif

    නෑ ඒකෙ අනිත් පැත්ත, ජෙරම උබලගෙ පිටේ නැගල යනව, උබල ආමේං හලෙලුයිය කියනව ජෙරමව පිට උඩ තියාගෙන :ROFLMAO: 👇

    jerome.jpg

    The Office Lol GIF
     
    • Haha
    Reactions: Be_Positive