ඥානසාර හිමි සිරගත කළ චෝදනාවටම හිටපු ඇමති විමල් ළඟදීම හිරේ..🛑
B Bitter Truth Well-known member Dec 19, 2015 25,246 49,718 113 Oct 10, 2026 #1 Reactions: Naughtykolla48 and planner123
tharakaf Well-known member Oct 19, 2020 38,238 79,735 113 Oct 10, 2026 #2 Bitter Truth said: Click to expand... නීතිය හැමට එකයි කිව්වට court order එක ගනන් ගන්න ඕන නෑ කියලා ප්රසිද්දියේ කියපු ලැට් මාලිට මොන නඩුවක්වත් නෑ. Reactions: wpril5 and jjpala
Bitter Truth said: Click to expand... නීතිය හැමට එකයි කිව්වට court order එක ගනන් ගන්න ඕන නෑ කියලා ප්රසිද්දියේ කියපු ලැට් මාලිට මොන නඩුවක්වත් නෑ.
Deleted Well-known member Aug 7, 2016 9,173 6,741 113 Oct 10, 2026 #3 Bitter Truth said: Click to expand... Last edited: Oct 10, 2026
J jjpala Well-known member Oct 22, 2014 3,888 4,464 113 colombo Oct 10, 2026 #4 විමල් හුරේ යනවා දකින්න නන් පට්ට ආසයි
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 15, 2026 #5 නීතිය හැමෝටම එකයි නම් ඔය කියන විදිහට විමල්ටත් නඩුව වැටෙන්න ඕනෙ තමයි, හැබැයි මේක තාම news එකේ කියන කතාවක් විතරයි නෙ
නීතිය හැමෝටම එකයි නම් ඔය කියන විදිහට විමල්ටත් නඩුව වැටෙන්න ඕනෙ තමයි, හැබැයි මේක තාම news එකේ කියන කතාවක් විතරයි නෙ
Kodiya97 Well-known member Feb 22, 2018 10,688 22,842 113 අම්බකිස්ස Oct 15, 2026 #6 Anyhacker said: නීතිය හැමෝටම එකයි නම් ඔය කියන විදිහට විමල්ටත් නඩුව වැටෙන්න ඕනෙ තමයි, හැබැයි මේක තාම news එකේ කියන කතාවක් විතරයි නෙ Click to expand... ගම්මන්පිල,විමල්,දිලිත් 3ටම නඩු දාලා තියෙන්නේ, සමාව අරන් ශේප් එකේ කාලය අඩු කරගන්න පුලුවන්. නානසාර නන් නිකන් ප්ලේ උනා
Anyhacker said: නීතිය හැමෝටම එකයි නම් ඔය කියන විදිහට විමල්ටත් නඩුව වැටෙන්න ඕනෙ තමයි, හැබැයි මේක තාම news එකේ කියන කතාවක් විතරයි නෙ Click to expand... ගම්මන්පිල,විමල්,දිලිත් 3ටම නඩු දාලා තියෙන්නේ, සමාව අරන් ශේප් එකේ කාලය අඩු කරගන්න පුලුවන්. නානසාර නන් නිකන් ප්ලේ උනා