මේ bike තුනෙන් මොකක්ද හොඳ

ob_server

Well-known member
  • Jan 16, 2023
    8,084
    8,640
    113
    BAJAJ CT100
    BAJAJ PLATINA
    TVS SPORT 110

    ඔක්කොම 2026 brand new ewa.
    දවසකට 60km වගේ පදින කෙනෙකුට
    platina , tvs sport deka EFi neda..
    udeta bike start karanna karadara ne.. choke ne.


    image.png
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    දවසට 60km පදිනවා නම් මං ගන්නේ Platina එක මචං, seat එක comfortable හින්දා දිග ගමනට අමාරුව අඩුයි, තෙලුත් හොඳට කරනවා. CT100 එකට වඩා ටිකක් ගණන් උනත් ඒක worth.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,191
    2,141
    113
    මෙන්න කොල්ලෝ පඩ නෑ. රට ගැන හිතලා වාහන ගන්නේ, වාහනේ ගන්න පිටට යන ඩොලර් ටිකත් ඉතුරුයි, තෙල් හොඳට කරන නිසා ඒ ඩොලර් ටිකත් ඉතුරුයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    60km දවසට දුවනව නම් වියදම පැත්තෙන් මම CT100 එකට යන්නෙ බං, parts හැම තැනම හොයාගන්න පුළුවන්, second hand market එකත් තියෙනව. ගන්න කලින් තුනම test ride එකක් ගිහින් බලන්න
     
    • Like
    Reactions: NRTG