නීතිය ක්‍රියාත්මක වෙන කොට අපරාධ කාරයෝ කලබල වෙනවා

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,932
    2,600
    113

    ඉලක්කය නම් හරියටම හරි...!
    ✅
    ​

    මුලින් උන් හිතුවේ පාස්කු ප්‍රහාරයේ සාක්කි විනාශ කරපු නිසා විමර්ශන නැවතෙයි කියලා.​

    කෝ ඇල්ලුවද කියල කැම්පේන් කරගෙන ගියා..​

    CID එක පසුව තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා.​

    එතකොට උන් හිතුවා අසාත් මවුලානා නැති නිසා අවුලක් නෑ කියලා.​

    මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් සාක්ෂි කිහිපයක් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රකාශත් ලැබුණ බව උන් දැනගෙන හිටියෙ නෑ.​

    උන් කෝ අසාත් මවුලානා කියල අහලා කැම්පේන් එක කරගෙන ගියා.​

    ඊළඟට අසාත් මවුලානාගෙන් CIDයට ප්‍රකාශයක් ලැබුණා.​

    දැන් උන් අසාත් මවුලානා බොරු කියනවා කියලා චෝදනා කරගෙන යනවා. හැබැයි ඒ සාක්ෂි ඇත්‍ත බව දුරකතන වාර්තා, හොටෙල් ලෝග්බුක් & වෙනත් සාක්කි වලින් තහවුරු වුණ බව CID එක අධිකරණයට දැනුම් දුන්නා.​

    දැන් ඉතිං විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මඩ ගහන එකයි​

    සලේගෙ රූම් එකේ කැරපොත්තෙක් හිටියා සලේට ඩිප්‍රෙෂන් වගේ කතා කියමින් අනුකම්පාව ගන්න එක තමා උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ලක්කය හරියටම හරි නේද?
    ✅
    ​


    1780986423982.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,606
    27,167
    113
    Kandy
    හරියට හරි ඔව්හ්චර දවසක් හිටියා ගෝටට විරුද්දව ගුවන් ගමන් තහනම ගත්තා විතරයි දවස් අනූවකට පස්සේ සලේ ගැන අනුකම්පාව ඇති උනා ඊලගට ගෝටට ටොපිය සෙට් වෙයි කියලා.ඕක සලේ ගැන අනුකම්පාව නෙවේ උත්ගෝශන කරලා බලන්නේ ජන කැලබීමක් තියේ කියලා පෙන්නලා සලේ එලියට අරන් සොට් එක දීලා පරික්දන රාජපක්ශ පවුල දිහාවට එන එක වලක්වන්න
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,921
    17,096
    113

    ඉලක්කය නම් හරියටම හරි...!
    ✅
    ​

    මුලින් උන් හිතුවේ පාස්කු ප්‍රහාරයේ සාක්කි විනාශ කරපු නිසා විමර්ශන නැවතෙයි කියලා.​

    කෝ ඇල්ලුවද කියල කැම්පේන් කරගෙන ගියා..​

    CID එක පසුව තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා.​

    එතකොට උන් හිතුවා අසාත් මවුලානා නැති නිසා අවුලක් නෑ කියලා.​

    මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් සාක්ෂි කිහිපයක් සහ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ප්‍රකාශත් ලැබුණ බව උන් දැනගෙන හිටියෙ නෑ.​

    උන් කෝ අසාත් මවුලානා කියල අහලා කැම්පේන් එක කරගෙන ගියා.​

    ඊළඟට අසාත් මවුලානාගෙන් CIDයට ප්‍රකාශයක් ලැබුණා.​

    දැන් උන් අසාත් මවුලානා බොරු කියනවා කියලා චෝදනා කරගෙන යනවා. හැබැයි ඒ සාක්ෂි ඇත්‍ත බව දුරකතන වාර්තා, හොටෙල් ලෝග්බුක් & වෙනත් සාක්කි වලින් තහවුරු වුණ බව CID එක අධිකරණයට දැනුම් දුන්නා.​

    දැන් ඉතිං විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මඩ ගහන එකයි​

    සලේගෙ රූම් එකේ කැරපොත්තෙක් හිටියා සලේට ඩිප්‍රෙෂන් වගේ කතා කියමින් අනුකම්පාව ගන්න එක තමා උන්ට ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ලක්කය හරියටම හරි නේද?
    ✅
    ​


    View attachment 266745
    හරියට හරි ඔව්හ්චර දවසක් හිටියා ගෝටට විරුද්දව ගුවන් ගමන් තහනම ගත්තා විතරයි දවස් අනූවකට පස්සේ සලේ ගැන අනුකම්පාව ඇති උනා ඊලගට ගෝටට ටොපිය සෙට් වෙයි කියලා.ඕක සලේ ගැන අනුකම්පාව නෙවේ උත්ගෝශන කරලා බලන්නේ ජන කැලබීමක් තියේ කියලා පෙන්නලා සලේ එලියට අරන් සොට් එක දීලා පරික්දන රාජපක්ශ පවුල දිහාවට එන එක වලක්වන්න
    okun ke ghnawa kiyanne wadeta okun okkoma sambanday kiyana eka
    okkoma ekthuvela karpu nisa thma me kalabale , ranil maythree okkoma mekata sambandhai

    ඕයි ඕයි ඵතකොට මූ මේ මොනවද කියන්නේ..??🤣🤣🤣🤣🤣😝

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    මවුලානාගෙ කතාව විතරක් නෙමේ, ඔය කියන දුරකතන වාර්තා ටිකත් හරියට එළියට ආවොත් තමයි ඇත්ත නැත්ත පැහැදිලි වෙන්නෙ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    මේවා ඩිල් මිසක් ඇත්ත නොවේ

    හොරකම් කරන මිනිස්සු හොරකම අහුවෙන්න කරන්නේ නැහැ
    ඔය එකෙක්වත් කරපු දේවල් ඔප්පු කරගන්න විදිහක් වෙන්නේ නැහැ
    මේ වැඩේ ජෙප්පෝ කරන්නේ සල්ලි හම්බ කරන්න

    ඒක මෙහෙමයි වෙන්නේ
    මහින්ද ගේ සෙට් එක ඇතුලට දාන කොට කැනඩාවේ , එංගලන්තේ ඉන්න දෙමල්ලු සල්ලි බෙදනවා
    උන් රාජපක්ෂලා ඇතුලට දැම්ම කියල කැම්පේන් ගහන් සල්ලි එකතු කරනවා දෙමල සල්ලි කරයෝන්ගෙන්
    එකෙන් කොටසක් ජෙප්පොන්ට එනවා
    පාස්කු ප්‍රහාරයේ නඩුවටත් වෙන්නේ එහෙමයි, ඇතුලට යන එකාගේ තරාතිරම අනුව එන්ජිඕ එවුන් සල්ලි බෙදනවා
    ඒවා යන්නෙත් ජෙප්පොන්ට
    රිමාන්ඩ් කරාට සති 3ක් 4ක් ගියාම ඔප්පු කරන්න සාක්ෂි නැ කියල ඇප ලැබෙනවා

    ඊළඟට ඒක ඇතුලට ගිය අය මාකට් කරනවා
    ඒක වෙන්නේ, වැරද්දක් නොකර ඇතුලට දැමිම සහ නිදොස් කොට නිදහස් වුනා කියන ලේබල් එක වැදෙනවා
    ඒ ඩිල් එකට සල්ලි රාජපක්ෂ සහ කට්ටිය ජෙප්පොන්ට ගෙවනවා

    මෙන්න මෙහෙමයි ඩිල් ටික සෙට් වෙලා තියෙන්නේ

    මේවා නොදන්නා ඩොබි බෝයිස් ලා කඩේ යනවා
    කට්ටිය කක්කා දාන පැත්තෙන් හිනා වේවි ආතල් ඒකෙ ඉන්නවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    අර සලේට depression කියලා අනුකම්පාව ගන්න හැදුව ටික නම් හොඳටම පේනවා බොරු සීන් එකක් කියලා. සාක්ෂි එකින් එක එළියට එනකොට තමයි උන් මෙච්චර කලබල වෙලා තියෙන්නෙ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    අර සලේට depression කියලා අනුකම්පාව ගන්න හැදුව ටික නම් හොඳටම පේනවා බොරු සීන් එකක් කියලා. සාක්ෂි එකින් එක එළියට එනකොට තමයි උන් මෙච්චර කලබල වෙලා තියෙන්නෙ.
    උඹලත් එහෙමනේ , පොලිසියට එක පාරක් කුදලන් ගියානේ, එතකොට වටේම ඉන්න අඳුනන අන්කල් ල හොයාගන්නවා
    ඒ වගේ තමයි
    මොකද ඇතුලට ගියාම එලියට එනකොට තෙත් වෙලා නේ එන්නේ