GSP+ Gone (FAIL) 🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,378
    21,522
    113
    😐😐ගොනා බැදල තියෙන එක ලනුවක් වගේ තමයි ඕක. උන්ට කන්ට්‍රෝල් නැතීවේගෙන එනව වගේ තේරුනාම අදිනවා. 😐😐😐
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    කොහොමත් මීලන්ග චන්දේ දිනන්නේ සජිත් හරි රනිලා හරි කියමුකො මොකද පොහොට්ටුවට චන්දෙ හම්වවෙන එකක් නෑ මෙ යන විදිහට.

    ප්‍රශ්න තියන්නේ උන්ට කරන්න රටක්වත් ඉතුරුවෙයිද කියන එක තමයි..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    😐😐ගොනා බැදල තියෙන එක ලනුවක් වගේ තමයි ඕක. උන්ට කන්ට්‍රෝල් නැතීවේගෙන එනව වගේ තේරුනාම අදිනවා. 😐😐😐

    gonata kanna denne ehen nisa kiyana de ahala hitiyoth hodai
    nattam wenne kanna nathi nisa mas kadeta wikenana eka :D

    hariyata exports walin salli nathi unama rate idam wikunanna wenawa wage
     
    • Like
    Reactions: ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,932
    2,600
    113
    කොහොමත් මීලන්ග චන්දේ දිනන්නේ සජිත් හරි රනිලා හරි කියමුකො මොකද පොහොට්ටුවට චන්දෙ හම්වවෙන එකක් නෑ මෙ යන විදිහට.

    ප්‍රශ්න තියන්නේ උන්ට කරන්න රටක්වත් ඉතුරුවෙයිද කියන එක තමයි..
    Mun evillath mekamai karanne ubalata therennedd me cycle eka , venasak gena hithallako? JVP ekka ubalata echchada vaira ai bn
     
    • Haha
    Reactions: DiazHub

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Mun evillath mekamai karanne ubalata therennedd me cycle eka , venasak gena hithallako? JVP ekka ubalata echchada vaira ai bn
    නෑ බන් ඇහෙම වෛරයක් නෑ විකල්ප එකට තියන්නේ දෙන් ජවිපැ විතරයි.. දීලා බලන්න..! ඇබෙයි මිනිස්සුන්ට ජවිපැ ගෙන බිල්ල මවලා තියන්නේ..

    කොහ්මත් මිනිස්සු තෝරන්නේ ඔය කුප්ප පක්ස දෙක තමයි.

    මන් හිතුවා කාලය මොඩෙර්න් වේගෙන එද්දි ලොකු වෙන පොඩි කොල්ලො ඇහෙම වෙනසට් හිතෙයි උනුත් පෙරයිලක් කරයි කියලා. ඒ උනාට උනුත් වහල් කම් කරනවා.

    ඒ හින්දා මුන්ව හදන එකා බලු නැට්ට කෙලින් කරන වෙඩක්
     
    • Like
    Reactions: reddit and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,932
    2,600
    113
    නෑ බන් ඇහෙම වෛරයක් නෑ විකල්ප එකට තියන්නේ දෙන් ජවිපැ විතරයි.. දීලා බලන්න..! ඇබෙයි මිනිස්සුන්ට ජවිපැ ගෙන බිල්ල මවලා තියන්නේ..

    කොහ්මත් මිනිස්සු තෝරන්නේ ඔය කුප්ප පක්ස දෙක තමයි.

    මන් හිතුවා කාලය මොඩෙර්න් වේගෙන එද්දි ලොකු වෙන පොඩි කොල්ලො ඇහෙම වෙනසට් හිතෙයි උනුත් පෙරයිලක් කරයි කියලා. ඒ උනාට උනුත් වහල් කම් කරනවා.

    ඒ හින්දා මුන්ව හදන එකා බලු නැට්ට කෙලින් කරන වෙඩක්
    True
     
    • Like
    Reactions: reddit

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යුරෝපා සංගමේ ගූ අං පී ගොන්බඩු වලට රිදිලා....අනේ උන්ගේ අපේ රටට තියන ආදරේ...ගොන් ජෙබ්බෝ අපිට GSP නැතිකරන්න එනවා මෙතන :frown::frown::frown:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,295
    18,601
    113
    Sri Lanka about to become the next Venezuela . China lan karagattata punishment eka oya denne.
     
    • Like
    Reactions: ComanMan

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,808
    113
    තප්පුලන්න කලින් මානව හිමිකම් වාර්තාව කියවලා බලන්න. වැඩිපුරම තියෙන්නේ රටේ වල් වැදුන නීතිය හින්දා මිනිස්සුන්ට උන අසාධාරණකම් ගැන. ඔව් කොටින්ට වාසි වෙන දේවල් ඒක අස්සට රිංගවලා තියෙනව. සාමාන්‍ය නීතියවත් හරියට කරන්නෙ නැතුව ගියාම හිඩැස් වලින් එක එකාට රිංගන්න ඉඩ හැදෙනව. කවුද ඒකට වැරදි. කලිසමයි ජොකායි දෙකම ගලවලා අපි හෙළුවෙන් නෙවෙයි කියන්න බෑ අඩුම ජොකාවත් ඇදගෙන ඉන්න ඕන
     
    • Dislike
    Reactions: Sonik Sonik

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,932
    2,600
    113
    Current Status: Sri Lanka remains a active beneficiary. Under new EU rules transitioning in 2027, Sri Lanka has a grace period to reapply and secure its extension through December 31, 2028 :love:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    2021 ඉඳන්ම ඔය GSP+ කතාවම තමයි, යුරෝ බිලියන 2.3ක අපනයන තියෙන රටකට මේක නැති වුණොත් ඇඟලුම් පැත්තට තමයි මුලින්ම වදින්නේ

    යුරෝ බිලියන 2.3ක අපනයන ගැන කතාවක්නෙ මේක, GSP+ නැති උනොත් ඇඟලුම් අයට තමයි මුලින්ම වදින්නෙ. අවුරුදු ගාණකට පස්සෙත් තත්ත්වෙ එහෙමමයි වගේ
    ------ Post added on Oct 15, 2026 at 11:05 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,328
    113
    United States
    යුරෝපෙට යන අපනයන බිලියන 2.3ක් කියන්නෙ පොඩි ගාණක් නෙවෙයිනෙ, මේක නැති වුණොත් මුලින්ම ඇඟළුම් අයට තමයි තදින්ම වදින්නෙ