METRO බස් එක පෙළට සෙත්ත පොච්චි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,753
    8,362
    113
    මම නම් හිතුවා ඕක වෙයි කියලා.. බලපන් කිසිම වැඩ පිළිවෙලක් නෑ මෙට්‍රෝ එකේ උන්ට. මේකේ බස් එලවන උන් උදාහරණයට ගනින්. මට නම් කළු කිට් එක පිටින් දැක්කම ඔක්කාරෙට ආවා.. 🤮 උන්ගේ පිට පෙනුම බලපන්කෝ බන් හෙනම ඩස්පි.පහත් කරනවා නෙමේ මචන්.බලපන් යුරෝපේ බස් එලවන උන්.. වැඩිය ඕනේ නෑ බලපන් NCG එකේ ඩ්‍රයිවර්ස්ලා.. කොච්චර ස්මාර්ට් ද? අවුරුදු 35-45 පළපුරුදු මොරාල් බුවාලා එළවන්නේ. කිට ගහලා.. ආයේ හුකාරිස් බෑ මැනේජ්මන්ට් එකත් එක්ක.. අන්න මචන් වැඩ පිළිවෙලවල්! එහෙමයි ව්‍යාපාර දුවන්නේ..මේ මොනවද බන් මෙට්‍රෝ? පිස්සෝ වගේ එළවලා හැමදාම එකක් දෙකක් හප්පනවා.

    මේ හුත්තිගේ පුතාලා බෙර ගහලා පටන් ගත්තා මට නම් දැක්ක ගමන් හිනා ගියා.. මුන්ගේ යුනිෆෝම් එක බලපන්.. පට්ට ඝනකම කළු මැටීරියල් එහෙකින් මහලා.ඇයි බන් මෙච්චර ගොන් වෙන්නේ ආයතනයක්? රජයක් ? ඕවා අඳින්න පුළුවනද මේ රස්නෙට? මුල් දවස් දෙකේ ඇන්දා.. පස්සේ ගොඩක් උන් උඩින් දාගෙන.. සෙරෙප්පු දාගෙන.. බුලත් කනවා.. සිංදු දාගෙන.. හිතෙන හිතෙන සපත්තු. කිසිම පිළිවෙලක් නෑ.. කළු කලිසමට ඔහේ ඇඳගෙන ඇවිත්. පරණ පුරුදු ලංගම මට්ටමටම වැටුනා.ගොඩක් උන් හෝන් එක උඩමයි.. පාගනවා ලෑල්ලට.. කිසි පරිස්සමක් නෑ... එක්කෝ මුන්ට Personal Profile එකක් Maintain කරන්න දීලා කරන වැරදි වලට ලකුණු අඩු කරලා අයින් කරලා දාන්න ඕනේ.. ඇත්තටම මචන් හරිම දුකයි.. කළකිරෙනවා මෙහෙම ආණ්ඩුවකට මෙහෙම වැඩක්වත් හරියට කරගන්න බැරි එක ගැන. ඉන්ටර්වී එකේදී හරිම ස්මාර් කොල්ලෝ ටිකක් අරන් හොඳ ට්‍රේනින්ග් එකක් දුන්නා නම් මාස 2 ක් ගින්දරටම අල්ලලා යනවා... ඒත් අරන් තියෙන්නේ නන්න පෝල් සෙට් එකක්.

    ඊට එහා ඇප් එක.. මචන් ආයතනයක් සේවයක් හරියට දෙනවා නම් යටිතල පහසුකම් ඔක්කොම හරියට ෆයිනලිය්ස් කරලා ඕනේ ගේමට බයින්න.මුන් බස් 120 එළියට දැම්මට පස්සේ තමා ඇප් එකේ අඩු පාඩු හදලා කරන්න ගන්නේ. තාම හරියට ඇප් එක අප්ඩේට් නෑ.. හරි හමන් ටයිම් ටේබල් එකක් නෑ.. ඔය ප්‍රශ්නේ හන්දා මිනිස්සූ අල්ලලා දැම්මා යන එක.. අද කාලේ මිනිස්සු අප්ඩේටඩ්... උන් මේ බල බල ඉන්නේ නෑ. අද හදයි හෙට හදයි... ගෙවල් වලට වෙලා වැඩක් නති මිනිස්සූ ආතල් එකට යනවා.. එක්කෝ කරුමෙට බස් එකක් සෙට් උනොත් යනවා.. රටේ ප්‍රධාන පාරවල් වල ඔෆිස් Time වල විතරක් දාන්න තිබ්බා උදේ හවස.. ඒකෙන් හරි ආණ්ඩුවට ලකුණු ටිකක් දා ගන්න තිබ්බා.. විනාඩි 15න් 15 ට හරි... Of peack පැයට 1යි. කොච්චර ඉල්ලුමක් තිබ්බ ප්‍රොජෙක්ට් එකක්ද බලපන් මේ ආණ්ඩුවේ හරි හමන් වැඩ පිළිවෙල්වල් නැති නිසා විනාස වෙලා යන්නේ.. ඇත්තටම බිමල් / ප්‍රසන්න ඔයාලා ෆේල්.... ඔයාලා ෆේල් මේ ප්‍රොජෙක්ට් එක... මේකේ සභාපතිගේ ඉඳන් ඉන්නේ කබ්බෝ සෙට් එකක්... ඒකයි මෙහෙම උනේ..

    අපි නම් පැතුවේ යුරෝපේ වගේ වෙයි කියලා.. දැන් බලපුවම මෙහේ කළු මිට්ටොන්ට හොඳ ලොරි බොඩි තමා! :lol:

    Lanka-Metro-Transit-Bus-Collage.png



    Professional-Coach-Driver-in-Uniform.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,156
    1,074
    113
    United States
    පෙළට නවත්තලා තියෙන ටික දැක්කම නම් හිනා යනවා, පාරට එන වෙලාවට එකක්වත් නෑනෙ
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,885
    13,097
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙනම් හැමදාම ලේලන්ඩ් ලොරි තට්ටුවේ එකේ පලයන්....
    කලිනුත් තුන් පාරක් ගෙනාවා මේ ප්‍රොජෙක්ට් එක. 3 පාරම ෆේල් උනා. මේ පාර දුවනවා ප්‍රොජෙක්ට් එක. ඒ දවස් වලත් ඉල්ලුම වැඩියෙන් තිබ්බා. ප්‍රශ්නේ තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ. එක දවසෙන් දෙකන් හැදෙන්නේ නෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,378
    15,736
    113
    ඕවා විනාස කරන උන්ගේ පවුල් පිටින් මරන්න ඕනේ . මොකද ඔකුන්ගේ ළමයිනුත් ඔය වගේ ම තමයි හැදෙන්නේ. එක නිසා පවුල් පිටින් තුරන් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.......!

    මේක ලියපු එකාමද කොහෙද හෑල්ල ලියල තියෙන්නේ :rofl:
     
    • Like
    Reactions: waca

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,685
    1,944
    113
    Metro Bus driver la normal bus driverlata vageema thamyi
    paara madde yanne angata allanawa
    dawask wasse thawa podden happenawa
    munuth side kannaadi balanne naa
    meewa kiuwaama daayaka sabaawa tiparr wenawa
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,047
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    gihin bus eke ticket kadapan ban methana renne nathuwa :lol:
    minissu kamathi metro concept ekata. bus mudalaalilata rewila thiyenne unta bade paara widi kiyala
    anith ewunta awula thiyenne meka political viewpoint ekakin balana nisa, jepponta points watei kiyala
    issues athi, habai meka nawattala daana eka newei solution eka
     
    • Like
    Reactions: waca

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,074
    590
    113
    මගුලක් කතා කරනවා... උනුත් එකයි මැනේජ්මන්ට් එකත් එකයි... ඔයාල වගේ හිතන අය නිසයි මේ ඔක්කොම අවුල්,, මතුපිට ඔපේ විතරයි බලන්නේ

    මගුලක් කතා කරනවා... උනුත් එකයි මැනේජ්මන්ට් එකත් එකයි... ඔයාල වගේ හිතන අය නිසයි මේ ඔක්කොම අවුල්,, මතුපිට ඔපේ විතරයි බලන්නේ
    ------ Post added on Oct 15, 2026 at 5:01 PM