දලදා වහන්සෙට ඌරු දතක් කියපු කෙනා නෙද? මල්වතු නායක හාමුදුවන්ගෙනුත් සමාව ගත්තා නෙද? බුදු උන කතාවකුත් කිව්වා නෙද?
මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත්, ඔහු පුද්ගලික අවශ්යතාවයක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීමට ලක්ව ඇති බවට ප්රකාශ කර ඇති අතර පහරදීමට සම්බන්ධ යතුරුපැදිකරුද ගම්පහ රෝහලට ඇතුලත්ව ප්රථිකාර ලබයි.
මෙම සිදුවීම පාදක කරගනිමින් ඉහත නම් සඳහන් හිමියන් විසින් වීඩියෝ පටයකට පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ තුවාල පෙන්වමින් තමා සමඟ පැමිණි ආධාරකරුවෙකුට පිරිසක් පහරදුන් බවට හුවා දක්වමින් වීඩියෝවක් පටිගත කර සමාජ මාධ්ය වෙත අසත්ය තොරතුරක් මුදාහැර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇත.
මුකුත් වෙන්නේ නෑ බන්. අපි අන්තරේ සෙට් එක දැම්ම ලෑස්ති කරලා තියෙන්නේ.මේ පාර ලොකු පෙරලියක් වෙන්න වගේ යන්නේ..
අම්මෝ ගුටි කෙලියක්ද??මුකුත් වෙන්නේ නෑ බන්. අපි අන්තරේ සෙට් එක දැම්ම ලෑස්ති කරලා තියෙන්නේ.
සාමකාමීව උද්ගෝෂණය කරොත් මුකුත් කරන්නේ නෑ. හැබැයි ආණ්ඩු පෙරලන්න ආවොත් චීනේ tiananmen square වගේ තමයි.අම්මෝ ගුටි කෙලියක්ද??
umbe ammage moya kateda ?මේ පාර ලොකු පෙරලියක් වෙන්න වගේ යන්නේ..
Aha jeppaවීඩියෝ link එක විතරක් දාලා ගිහිල්ලා නේද, වචනයක්වත් කියලා නෑනේ. මේක දැක්කම තමයි කට්ටිය උසී වෙන්නේ