බිස්නස් වලට බැංකුවක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,934
    8,702
    113
    කරන්ට් එකවුන්ට් 6ක් තියෙනවා. බිස්නස් 4, පර්සනල් 2.
    වැඩක් නැති ඒවා අයින් කරනවද කියලා බැලුවේ.
    HNB, Sampath, BOC, Seylan

    සම්පත් පර්සනල් එකකින් තමයි ගොඩක් ගනුදෙනු වෙන්නේ. අවුරුදු 12 පරණ සුප්‍රිම් එකක්.
    හැබැයි මෙලෝ වැඩක් නෑ බිස්නස් ලෝන් OD එහෙම ඉල්ලුවම ලෝකේ නැති මගුල් කියලා නොදී ඉන්නවා.
    ඒකේ ගනුදෙනු නවත්තන්න ඉන්නේ.
    විශ්ව එක තියාගන්නවා බිල් ටික ගෙවන්න.

    HNB සහ BOC බැංකු දෙකෙන් එකක් එක්ක අලුත් ගමනක් පටන් ගන්න යන්නේ.
    බලාපොරොත්තු වෙන්නේ ලෝන් ගන්න එක POD ගන්න එක වගේ දේවල්.

    වඩා හොඳ HNB ද? BOC ද?
    HNB මැනේජර් අව්ලක් නෑ වගේ.
    BOC මැනේජරුත් අව්ලක් නෑ වගේ.
    HNB hodai.
    dethun parak giya LC wadeta
    Gold mortgage ekata thawa parak giya.
    dan hama kenama apiwa dannawa.
    ona deyak tiyenam kiyanna kiyala unma kiyanawa. Seems better then all other shits !
     
    • Like
    Reactions: XibitZ

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,162
    12,321
    113
    Thota godak salli nathi nisai oya major bank salakanne naththe..
    Oya ntb, pan asia, dfcc, union, ndb etc.. wage ekakata set weyan. Unge service hondai nayath denawa...
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,348
    1
    4,228
    113
    Moratuwa
    machan matath ganna one TOD ekak 2M wage kohomada interest rates bank wala

    TOD 28%
    POD 14%
    ලොකු කාලයකට ගන්නවනම් POD එකක් ගන්න.

    NTB , hariyan nadda?

    නෑ බන්

    HNB hodai.
    dethun parak giya LC wadeta
    Gold mortgage ekata thawa parak giya.
    dan hama kenama apiwa dannawa.
    ona deyak tiyenam kiyanna kiyala unma kiyanawa. Seems better then all other shits !

    මේකේ මැනේජර් හොදයි බන්. මම වාහන සීන් එකටත් බිස්නස් එකවුන්ට් එකක් ඕපන් කරා. LC ඕපන් කරලා ඒකේ ගනුදෙනු පටන් ගන්නේ ජනවාරි මාසේ.

    මම අද කතාකරලා ෆර්නිචර් බිස්නස් එකටත් එකවුන්ට් එකක් ඕනා කිව්වම මැනේජර්ම ෆෝම් එක පුරවලා දුන්නා.
    BR, ID, TIN කොපියි සීල් එකයි අරන්මයි ගියේ.
    මම අත්සන් කරලා ආවා. මට එකවුන්ට් නම්බර් එක කෝල් කරලා කිව්වා. මම ට්‍රාන්සර් එකක් දැම්මා වැඩේ ලේසියි.

    Thota godak salli nathi nisai oya major bank salakanne naththe..
    Oya ntb, pan asia, dfcc, union, ndb etc.. wage ekakata set weyan. Unge service hondai nayath denawa...

    HNB එකෙන් වැඩේ කරගත්තා.
     
    • Love
    Reactions: netnet

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,097
    1,530
    113
    සම්පත් නැතුව ඕන එකක්.
    මට එක සැරයක් හොදම එකෙන් කෙලෙව්වා සම්පත් එකේ ලොකු සීන් දෙන මැනේජර් කෙනෙක්. එදා ඉදන් දන්නා කිසිම කෙනෙක්ට සම්පත් රෙකමන්ඩ් කරන්නේ නෑ..
     
    • Like
    Reactions: netnet