ශ්‍රීලංකා ආර්ථිකය - කොටස් වෙළෙඳපොල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,578
    77,986
    113
    • විදෙස් ආයෝජකයන් රුපියල් බිලියන 40.6ක කොටස් ගනිත්දී බිලියන 109.4 කොටස් අලෙවි කරලා.
    • අගෝස්තුවේ පමණක් රුපියල් බිලියන 19.4ක ආයෝජන ඉවත්කරගෙන.

    2025 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2026 සැප්තැම්බර් මාසය දක්වා ගත වු මාස 12ක කාලය තුල විදෙස් ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුවෙන් රුපියල් බිලියන 69ක් වටිනා ආයෝජන ඉවත් කරගෙන ඇති අතර සමස්ත ගනුදෙනු සලකා බැලීමේදී ශුද්ධ අලෙවිකරුවන් බවට පත්වී ඇත.

    https://www.lankadeepa.lk/business/ර-බ-69ක-වටන-වදස-ආයජන-කටස-වළඳපළන-ඉවත-කරගන/9-699246
    ඔයා ඕක බලන්න ඕන ඔය ප්‍රස්තාරෙට පිට දීලා දෙකට නැවිලා කකුල්දෙක යටින්, අන්න එතකොට තමා හරි පිංතූරය ඔයාට එන්නෙ. 🤭 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,534
    1,326
    113
    United States
    අගෝස්තුවෙ විතරක් බිලියන 19.4ක් එළියට ගියා කියන්නෙ සුළුපටු දෙයක් නෙවෙයි බං. ගත්ත 40.6ට වඩා විකුණපු 109.4 ගොඩක් වැඩියි, ඔය net outflow එක නවතින්නෙ නැතුව market එක උඩ යන්න අමාරුයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,732
    9,100
    113
    ලපයගේ වැඩබැරි කම නිසත් වෙනවා.

    තව දෙයක් US interest rate වැඩි කරලා තියෙන්න් 4.5% වලට. ඉතින් investors ලට මෙහෙ සල්ලි තියෙනවට වඩා safe සහ sure US වල දාන එක. ඒක නිසා සේරම ඇදලා එහෙ දානවා.

    දැන් යුද්දත් එක්ක තව වැඩි ූනොත් interest rate, තව මේවා අඩු වෙයි.
    ------ Post added on Oct 15, 2026 at 10:52 AM
    සාමාන්යෙන් අයවැය කිට්ටු වෙනකොට කොටස් වෙළදපොල පොඩ්ඩක් පහලට එනවා..

    මේ පාරනම් මේ යුද්දේ පටන් ගත්ත දවස්වල ඉදලා තියෙන ට්‍රෙන්ඩ් එකම..
    මාර්කට් එක පහලට එනවා කියන්නේ හොද ශේයර්ස් අඩුවට අරගෙන දාගන්න පුළුවන්..