මේ bike තුනෙන් මොකක්ද හොඳ

Max_r

Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113
    CT100 අලුත් එක ප්ලැටිනම තමයි බන්, ඉන්දියාවෙත් එහෙම මොඩෙල් එකක් නැ..
    පෙනුම වෙනස් කරලා තියෙන්නෙ.

    ප්ලැටිනා - මගෙ චොයිස් එක
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    BAJAJ CT100
    BAJAJ PLATINA
    TVS SPORT 110

    ඔක්කොම 2026 brand new ewa.
    දවසකට 60km වගේ පදින කෙනෙකුට
    තුනම ගූ , මීට වැඩිය හොදායි අර ඇවට්ගාඩ් කාරයගේ චීන බයික්.
    නත්තම් තැපැල් නයිටියක් ගනින්
     
    • Wow
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,186
    2,420
    113
    GN 125 එකේ කොපි තමයි දුර යන්න හොඳම
    haojue gn 125 මේක ලංකාවෙ අමුනල දෙන ඒවට වඩා නම් හොඳ වෙයි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,157
    8,698
    113


    https://www.tvslanka.lk/ourproducts?category=ev

    image.png

    ------ Post added on Oct 16, 2026 at 8:21 PM


    ------ Post added on Oct 17, 2026 at 9:56 PM
     
    • Like
    Reactions: NRTG