තට්ට නාඩගම live 🔴

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,394
    50,705
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් පොඩි උන් එලියේ ලොකු උන් ඔය ලග හොටල් වලට යනවා ගිහින් කාල බීලා සැපක් අරන් ආයේ රොස්ටර් එක්කට මූන පෙන්නලා යන්න එනවා .
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,534
    15,507
    113
    Gampaha
    මුන්වහාම පන්නන්න ඔනේ... සිංහල බෞද්ධයෝ රාජපක්ශලා හදපු ආර්ථික අර්බුදෙන් බැට කන කාලේ කසාද බඳින්න සල්ලි නැතිව ඉන්නකොට මුන් කොහෙද හිටියේ ? රට පනින කොට මුන් කොහෙද හිටියේ ? ළමයි හදන්නවත් සල්ලි නැතිවෙනකොට මුන් කොහෙද හිටියේ ?:angry::angry::angry:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,032
    1,033
    113
    United States
    කොළඹ පැත්ත නම් අද හොඳටම අවුල් වෙයි, ජනාධිපති කාර්යාලය වටේටම ආරක්ෂාව දාලා තියෙන්නෙ
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    198
    302
    63
    1000110807.jpg
     
    • Haha
    Reactions: vito