මුළු කිරියම එක් වෙයි..

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    .








    .
    බලාපල්ලාකෝ ඒකෙත් හැටි. හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි කිරි වාසින් එක්සත්ව, එකමුතුව නැගීසිටපු ලස්සන. නිරාගමිකයෝ, කතෝලිකයො, තම්බි, ජෙප්පෝ, ස්වාධීනයෝ, ඩෝබියෝ, බයියෝ, සිංහලයෝ, ශ්‍රී ලාංකිකයෝ, දෙමලු, කල්ලතෝනී, අඩු කුලේ, රදල කුලේ, දුප්පතුන්, පොහොසත් උන්, මන්ද මානසිකයෝ, බුද්ධිමත්තු එකී මෙකී නොකී උන් ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.

    කිරිය පුරා බෞද්ධාගමට ගහන්න, ගරහන්න, හාමුදුරුවරුන්ට අපහාස කරන්න වැටෙන පෝස්ට් වල ඉවරයක් නෑ.

    කාගේ කාගෙත් කුණු රෙද්ද පල්ලෙන් බේරුනාට මෙහෙම එකමුතු කමක් නම් දැක්කේ කාලෙකින්.

    වැල ත්‍රෙඩ් වල සෑහෙන පිරිසක් එකමුතු උනාට මුළු කිරියම එකමුතු උනේ කාලෙකට පස්සේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,855
    16,968
    113
    කයිය සහ කෙදිරිය ත්‍රෙඩ් දාපු එකා මතකද?අන්න එයත් දැන් ජෙප්පෝ එක්ක එකතු වෙලා හාමුදුරුවරුන්ට බණිනවා :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,496
    21,191
    113
    හස්තිශෛලපුර
    images



    හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි

    ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    කයිය සහ කෙදිරිය ත්‍රෙඩ් දාපු එකා මතකද?අන්න එයත් දැන් ජෙප්පෝ එක්ක එකතු වෙලා හාමුදුරුවරුන්ට බණිනවා :rofl:
    බලන්න ඉතින් මෙහෙම එකමුතුවක් දැක්කාද මේ මෑතකදි කිරියේ?

    තවත් සුවාධීන ලෙස පෙනී සිටි හීන් නූල් ජෙප්පෙක් ත්‍රෙඩ් එකට වාර්ථා කර සිටිනවා.....
    ------ Post added on Oct 16, 2026 at 8:40 AM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    ඉතින් උබ විතරක් කොන් වෙලා ඉන්න එපා . ඇවිත් එකතු වෙයන් !!

    Come On Please GIF by CBC
    උබලාගේ වගේ පරම්පරාවෙන් පාවා දීලා අනුන්ට පුක දීලා පුරුදු නැති කමනේ මහත්තයෝ තියෙන්නේ. මොනවා කරන්නද පූරුවේ කරුමෙට. 😞😞😞
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    කයිය සහ කෙදිරිය ත්‍රෙඩ් දාපු එකා මතකද?අන්න එයත් දැන් ජෙප්පෝ එක්ක එකතු වෙලා හාමුදුරුවරුන්ට බණිනවා :rofl:
    මම ඉස්සරත් එක එකා එක්ක හවුල් වෙලා ත්‍රෙඩ් දැම්මේ නෑ දැනුත් එහෙමයි . 🤷‍♂️

    යකෝ රටක නීති තියෙන්නේ ඇදුම බලලා වෙනස් කරන්න නෙවෙයි . . සිවුරු දාගත්ත උන්ට ලෝගු දාගත්ත උන්ට වෙනම නීති නෑ .
    ලපයගෙන් ඇති වැඩක් නෑ ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක
    උබලාගේ වගේ පරම්පරාවෙන් පාවා දීලා අනුන්ට පුක දීලා පුරුදු නැති කමනේ මහත්තයෝ තියෙන්නේ. මොනවා කරන්නද පූරුවේ කරුමෙට. 😞😞😞
    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,589
    113
    Panadura
    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
    ​
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,790
    113
    ආතල්ම එකමුතුව, අම්මා දිහා බලාගෙන අතේ ගහනවා කියලා දෙන්නාට දෙන්නා බැණ ගත්ත උන් දෙන්නත් එකමුතුව, එක්සිත්ව පෝස්ට් දාන්නේ......


    Mocking Tom And Jerry GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,138
    169,702
    113
    එකමත් එක රටක

    ආගම් කියන්නේ මිනිස්සු එකතුවෙලා හදාගන්න cult ..
    ඒවා ඇතුලේ නීති හදාගන්නවා , සම්ප්‍රදායන් හදාගන්නවා .

    හැබයි රට ක නීති ඒවා දිහා බලල නෙවෙයි තීරණය කරන්න ඕනේ .
    ඕන සෙට් එකකට පුලුවන් හෙට තව අලුත් ආගමක් හදාගන්න . ඒක ට අලුත් නීති ටිකක් දාගන්න . එතකොට රටේ නීති එකට අනුව වෙනස් කරන්න ඕනද ?
    මෙතන ඔය ලපයා ඇතුළු ජෙපි හුත්තලා මට වැඩක් නෑ .

    ආගම් වල නායකයෝ කියාගන්න උන්ට සාමන්‍ය මිනිස්සුන්ට නැති බොරු සිවිල් බලයක් ඕන නෑ .. ඒක හාමුදුරුවන් ටත් එකයි අර හැම එකටම පොර කියලා හිතල නිවෙදන දෙන කාදිනල් කාරයටත් එකයි .
     
    • Like
    Reactions: dillido and waca

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,348
    102,369
    113
    උබ හිතන්නේ
    බුද්ධාගම = නානසාර කියලා .
    යකෝ ඔය වගේ උන් තමයි එක එකාට කඩේ ගිහින් ජාතිවාදේ අවුස්සලා බුද්ධාගම නැති කරන්නේ .
    ඔකුන්ගෙන් පුලුවන් නම් බුද්ධාගම බේරගනින් :rofl:
    අනේ මෙච්චර ආදරයක් බුද්ධාගම වෙනුවෙන්. ♥️♥️