.
.
බලාපල්ලාකෝ ඒකෙත් හැටි. හාමුදුරුවරු එළියට බැහැලා කොළඹට ආවා විතරයි කිරි වාසින් එක්සත්ව, එකමුතුව නැගීසිටපු ලස්සන. නිරාගමිකයෝ, කතෝලිකයො, තම්බි, ජෙප්පෝ, ස්වාධීනයෝ, ඩෝබියෝ, බයියෝ, සිංහලයෝ, ශ්රී ලාංකිකයෝ, දෙමලු, කල්ලතෝනී, අඩු කුලේ, රදල කුලේ, දුප්පතුන්, පොහොසත් උන්, මන්ද මානසිකයෝ, බුද්ධිමත්තු එකී මෙකී නොකී උන් ඔක්කොම ලස්සනට එකට පෙළ ගැසිලා තියෙන අපූරූව.
කිරිය පුරා බෞද්ධාගමට ගහන්න, ගරහන්න, හාමුදුරුවරුන්ට අපහාස කරන්න වැටෙන පෝස්ට් වල ඉවරයක් නෑ.
කාගේ කාගෙත් කුණු රෙද්ද පල්ලෙන් බේරුනාට මෙහෙම එකමුතු කමක් නම් දැක්කේ කාලෙකින්.
වැල ත්රෙඩ් වල සෑහෙන පිරිසක් එකමුතු උනාට මුළු කිරියම එකමුතු උනේ කාලෙකට පස්සේ.