මට ආදරේ නෑ . මම කිව්වේ බුද්ධාගම බේරගන්න වගේ කෑගහන උන්ට ඔය නානසාර , ලොලිපොප් සාදු වගේ උන්ගෙන් ඕක බේරාගනින කියලා .අනේ මෙච්චර ආදරයක් බුද්ධාගම වෙනුවෙන්.![]()
ඔය ආගම් රෙද්දවල් තිබ්බත් එකයි නැතත් එකයි මට නම්
ඕවා මිනිස්සු කාලෙන් කාලෙට හදාගන්න සංගම් වගේ දේවල් ඉතිහාසේ ඉදන් . ඕවා නැති වෙලා අලුත් group එනව ඉස්සරහට ...
අර දේශපාලන පක්ෂ වගේ තමයි . ඊට වඩා ටිකක් කල් තියනව .