Paddle Boat බෝට් එකක් පැදලා බලන්න ආස හිතුනා

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,039
    1,126
    113


    මේකේ ඉන්නවද paddle boat පැදපු එවුන් ? කොහොමද experience එක ? හොඳයිද ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,251
    17,537
    113
    Colombo
    ඒ කාලෙ දියවන්නාවෙ ඔව්වල නැගල කෙල්ලට කටටත් දුන්න ඔය මැද්දේ තියාගෙන. :yes:
     
    • Wow
    • Haha
    Reactions: NaiRobi and Pundit

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,779
    7,837
    113
    ඒ කාලෙ දියවන්නාවෙ ඔව්වල නැගල කෙල්ලට කටටත් දුන්න ඔය මැද්දේ තියාගෙන. :yes:
    Magalkande-Sudaththa.gif
     
    • Haha
    Reactions: Pundit and Bumbzy

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,095
    2,454
    113
    Galle
    ඕක මහා හුකන බෝට්ටුවක් බං.. මන් කෙල්ලෙක් එක්ක පැද්දා බද්දේගම රිවර් පාක් එකේ...ඒකිට පැදගන්න බැරුව එක තැන රවුම් ගැහුවා... වස නෝන්ඩිය ...පැදපන් හුත්තියේ කියලා මට කියවුණා කොහොමත් හවසට ගහලා නම්බර් බ්ලොක් කරන්න ඉඳියේ....බෝට්ටුවෙන් බැස්ස ගමන් එකී මාරු...ඒ හින්දා පදින්න පුළුවන් එකක් අරන් පලයන්....
     
    • Haha
    Reactions: Yudewwa and Pundit