පෝං එකක් ගන්න

CryptoMan

Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    ගායිස්

    Honor 200 හරි HONOR X7C හරි පාවිච්චි කරන අය ඉන්නවද?
    කොහොමද experience ?
    අවුල් මොනාද තියෙන්නේ?
    Call Recording තියෙනවද? (මේක තමා වැදගත්ම එක)

    මේ දෙකේ Call Recording නැත්නම් මේ ගානට සෙට් වෙන Call Recording එන ෆෝන් එකක් recommend කරන්න පුළුවන්ද ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123
    113
    x7c ekak thynva ! interface/UI eka chaep looking (matanm set naha) battey life eka hndayi! phn eka barayi! kisima app ekak stuck une na thama masa 6k wenva, gaming valata supportkiyala kiyanava but game gahala na ! call recording thynva dialog eke 54yi gaanak une, infinix hot 60 pro plus poddak ohomma chek karala blnna
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ගායිස්

    Honor 200 හරි HONOR X7C හරි පාවිච්චි කරන අය ඉන්නවද?
    කොහොමද experience ?
    අවුල් මොනාද තියෙන්නේ?
    Call Recording තියෙනවද? (මේක තමා වැදගත්ම එක)

    මේ දෙකේ Call Recording නැත්නම් මේ ගානට සෙට් වෙන Call Recording එන ෆෝන් එකක් recommend කරන්න පුළුවන්ද ?

    apps cannot bypass regulations ?
     
    Last edited:
    • Like
    Reactions: CryptoMan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සැම්සුන් M14 4G පෝන් එකේ
    කෝල් රෙකෝඩින් තියෙනව

    සැම්සුන් ලෝ බජට් ෆෝන්වලත් කෝල් රෙකෝඩිං තියෙනවනෙ
     
    • Like
    Reactions: CryptoMan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    උඹ අහන්නේ HONOR X7C එක ගැන ද HONOR X9C ද ? මොකද HONOR X7C එක 55ක් විතර වෙන්නේ HONOR X9C එක 130ක් විතර Honor 400 එක 150ක් විතර

    HONOR X7C ගැන නොදනී

    HONOR X9C එක හොඳයි ඊටවඩා Honor 400 එක හොඳයි හැබැයි මේ දෙකේ Call Recording නෑ , Call Recording ඕන නම් samsung A56ක් ගන්න වෙනවා , හැබැයි A56 වඩා Honor 200 එක හොඳයි Honor 400 pro එක සුපිරි
     
    Last edited:

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    325
    102
    43
    myether වොලට්ටුවේ
    රෙකෝඩ් ඕන් කරා කියන බීප් සද්දේ අනිත් පැත්තට ඇහෙන්න ඕන ද?
    එහෙම ඇහෙන එකක් වැඩක් නෑ.

    උඹ අහන්නේ HONOR X7C එක ගැන ද HONOR X9C ද ? මොකද HONOR X7C එක 55ක් විතර වෙන්නේ HONOR X9C එක 130ක් විතර Honor 200 එක 150ක් විතර

    HONOR X7C ගැන නොදනී

    HONOR X9C එක හොඳයි ඊටවඩා Honor 200 එක හොඳයි හැබැයි මේ දෙකේ Call Recording නෑ , Call Recording ඕන නම් samsung A56ක් ගන්න වෙනවා , හැබැයි A56 වඩා Honor 200 එක හොඳයි Honor 200 pro එක සුපිරි
    1759290028463.png

    ------ Post added on Oct 1, 2025 at 9:10 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බුදි මතයි. සීනි වැඩිවෙලාද කොහෙද
    ටිකක් නිදා ගන්නව. පැයක් විතර
     
    • Like
    Reactions: CryptoMan