ඉන්ද්රජිත් උපහාර ගීතය!!!මා වෙනුවෙන්දැමූ සියල්ලන්ට ස්තූතීයි
දැන් බැලුවේ
අගනා නිෂ්පාදනයක්
රස සාගරයක්
It's මට ගීපද ලියවෙන ටයිම්............
මේ තරම්
මොට්ටයිද ඉන්දරේ
සිතන්නටවත් බැරි නිසා
මම ගියා එලකිරියේ
අයියෙක්
දුන්න බයිටක තතු සොයා//
මොරටුවේ බෝඩිමේ
මුල්ලක
පොඩි ඇඳක පැදුරක් එලා
කකුල් පිරිමදිමින් බලයි ඔහු
පැහෙන අලගොඩු කරි දිහා //
පිටරටින් ආ
සුවඳ ගහනා
එස්තෝනියන් කත කෝ කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
ඒක ලොකු බොරුවක් කියා //
No personal offense
රසාස්වාදය උදෙසා පමනී
------ Post added on Oct 14, 2026 at 3:12 PM



