උඹලා හිතන්නෙ මේ තුනෙන් හොඳම investment එක මොකක් කියලද? ඇයි එහෙම හිතන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,440
    77,579
    113
    නිකන් හිතපන්කො උඹට මෙන්න මේ 3න් එකක් කරන්න සල්ලි හොයාගන්න පුලුවන්

    1. කොළඹට කිට්ටුව (රත්මලාන කියමුකො) හිස් ඉඩම් කෑල්ලක් ගන්න එක (පර්ච් 10ට අඩු)
    2. කොළඹ කිට්ටුව (දෙහිවල, වැල්ලවත්ත කියමුකො) පොඩි appartment කෑල්ලක් ගන්න එක
    3. කොහෙහරි දුරකින් වගා ඉඩමක් ගන්න එක

    උඹලා හිතන්නෙ ඔය 3න් හොඳම investment එක මොකක් කියලද? උඩ ඉඳන් පහලට කියන් යන්න බලන්න. එහෙම හිතන හේතුවත් කියන්න.
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,333
    2,134
    113
    1. කොළඹට කිට්ටුව (රත්මලාන කියමුකො) හිස් ඉඩම් කෑල්ලක් ගන්න එක (පර්ච් 10ට අඩු)
    2. කොළඹ කිට්ටුව (දෙහිවල, වැල්ලවත්ත කියමුකො) පොඩි appartment කෑල්ලක් ගන්න එක
    both good invesments
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,283
    12,174
    113
    මොක කලත්

    1. එස්ටිමේට් එකේ පෝටො එකක්
    2. ස්ලිප් එකේ පොටෝ එකක්
    3. යන වාහනෙ පොටෝ එකක්
    4. බිම්කඩේ පොටෝ එකක්
    5. බෑංක් ස්ටේට්මන්ට් එක
    සභාවට වාර්තා කොරලම කරන්න
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,282
    1
    2,488
    113
    32
    Heaven
    GraphicsGods.com
    වගාව හොදයි actively වැඩේට බැහැල කරන්න පුලුවන්නම්. ලෙඩ වලින්, සත්තුන්ගෙන්, හොරුන්ගෙන් බේරගන්න එකම ගේමක් වගා කිරිල්ලට අමතරව. විකුනන්න ගැනුම් කරුවො, කාලෙන් කාලෙට මිල වෙනස් වීම්, තොග ගන්න අතරමැදියො වගා කරන එකාට වඩා ලාබ ගන්නවා වගේ දේවල් එක්ක මේක හිතන තරන් ලේසි සහ ආතල් නෑ.

    ජොබ කරන ගමන් පැසිව් කරන්න අනික් ඔප්ශන් දෙක තමයි. කොමර්ශල් ඉඩමක් අරන් බිල්ඩිමක් ගහන එක තමයි හොදම ඔප්ශන් එක. සාමන්‍ය මිනිසුන්ට ගෙවල් රෙන්ට් කරන එක පට්ට පාඩුයි.

    අපාට්මන්ට් වල කේස් එක බිල්ඩිම අලුත් කාලෙ උපරිම ලාබ ගන්න ඕනෙ රෙන්ට් කරල, මොකෝ අවුරුදු 90 max පීරියඩ් එකෙන් පස්සෙ ඉතුරුවෙන දෙයක් නෑ. ගිය වියදම ඒ කාලෙ ඇතුලත කවර් කරගන්න ඕනෙ. ලෑන්ඩ් එක හැම අතින්ම ශේප්. නිකන් තිබ්බත් appreciate වෙනවා
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,542
    16,389
    113
    3rd option yanawa nam aduma biweekly gihin balannama ona.
    Apartment case eka ok if legally all clear nam. Neighbours la awul nam rent karana eka thamai hoda.
    Rathmalane idamath hodai deeds and titles no legal case nam.

    Mama wuna nam karanne idama ganna eka.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Well-known member
  • Sep 17, 2025
    199
    261
    63
    ( 2 ). ඉක්මනින් ම මුදලක් ගන්න පුළුවන් මාසෙන් මාසෙට රෙන්ට් කරනවා නම්.. අනෙක් ඒව එක්ක බලද්දි..

    (1). ඉඩමක් වටිනාකම් වැඩිවෙන්නේ කාලයක් එක්ක.. බලන් ඉන්න වෙනවා කාලයක් මුදල් හොයන්න... (කාලය අවුලක් නතන්ම මුදල් යොදවා ලා බලන් ඉන්න පුළුවන් න් අවුලක් නෑ)

    (3). වගාවට ඉඩම් ගන්න එක අමාරුම වැඩක් ...කරන්න පුලුවන්නම්... තමන්ගේ ශ්‍රමය full යොදවන්න වෙනවා.. අනෙක් වැඩ එක්ක කරන්න හිතන්නෙවත් එපා.. දුර කින් ගන්නවනම් තවත් අමාරුයි.. මේක හොඳ වෙන්නේ ෆුල් ටයිම් වගාවට බැහැලා වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට.. සේවකයෝ දාලා කරන්න හිතනවා නම් ඒකත් රිස්ක් වැඩි වගාව ගැන මුකුත් දැනුමක් නැතිව...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    වගා හොඳයි එත් උඹල ඉඩමේ ඉන්න ඕන. නැත්නම් අවට උන් තමයි බුක්ති විඳින්නේ. එක නිසා ගෙයක් හදන්න සුදුසු ඉඩමක් අරන් දාන්න. අපාට්මන්ට් ගැන නම් දන්නේ නෑ බන්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,253
    18,546
    113
    පෙට්‍රල් ෂෙඩ් එකක් අරන් ආණ්ඩුවේ සල්ලි වලින් පඩි ගෙවන එක
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    712
    817
    93
    කොහෙහරි දුරකින් වගා ඉඩමක් ගන්න එක. AI නිසා ලක්ෂ ගණන් ජොබ්ස් නැති වෙනවා. වවාගෙන කන එකා කවදත් දිණුම්
     
    • Like
    Reactions: CohenLenstra