සත්ව මාංශ කෑමෙන් රාගය, වෛරය, ක්‍රෝධය ඊරිසියාව වැඩිවෙනවා ලු.

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,494
    4,233
    113
    ප්‍රෝටීන් ටිකක් ඇගට වැටෙන්නෙ නැති උනාම ඇඟ හිතන්නෙ මූ දැන් සාගතේක ජීවත් වෙනවා කියන එතකොට ඇගෙන්ම රීප්‍රඩක්ශන් කරන්න දක්වන කැමැත්ත අඩු කරනවා
    ගෑනු අයගෙ ඔසප් වෙන එක නවතිනවා
    ඕක ඉතින් හොද දෙයක් නෙමෙයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,521
    77,801
    113
    බලපන් විශේෂඥය වයිද්ය හුත්තිගෙ පුතාගෙ කතාව
    මුගෙ පෙනුමත් පරඩැලක් වගේ. හයියහත්තියක් නෑ.
    මූගෙන් බෙහෙත් ගන්න උන්ට අබ සරනයි
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, @Besamaayam එක අතෑරියද? 🤭 🤭
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,685
    8,231
    113
    ප්‍රෝටීන් ටිකක් ඇගට වැටෙන්නෙ නැති උනාම ඇඟ හිතන්නෙ මූ දැන් සාගතේක ජීවත් වෙනවා කියන එතකොට ඇගෙන්ම රීප්‍රඩක්ශන් කරන්න දක්වන කැමැත්ත අඩු කරනවා
    ගෑනු අයගෙ ඔසප් වෙන එක නවතිනවා
    ඕක ඉතින් හොද දෙයක් නෙමෙයි
    ඇත්ත කතාව
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,661
    199,892
    113
    Colombo, Sri Lanka
    මේ වෙජිටේරියන් හිගන්නෝ මට නම් අප්පිරියයි. මුන් හරිම කුහක උන් සැබෑ ජිවිතේ. මනුෂයෙක් උනාම සමබල ආහාර වේලක් අත්‍යවශ්‍යයි. එව්වා මිනිස්සුන්ට දැනුවත් කරන්න ඕනේ
     

    MindNipun

    Active member
  • Jun 4, 2026
    116
    117
    43
    Bangladesh unta maara vidihata tharaha yanawa... Un vediyenma mas kana jaathiyak (harak mas)
    ... Sithannata yamak.


    BTW: I'm not a vegetarian
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,628
    1
    53,364
    113
    ප*යාගල
    sorry.com
    Bangladesh unta maara vidihata tharaha yanawa... Un vediyenma mas kana jaathiyak (harak mas)
    ... Sithannata yamak.


    BTW: I'm not a vegetarian
    control කරන් කෑවනම් හරි.සින්හලුන්ගෙත් කතාවක් තියෙන්නෙ ... හරක් මස් කෑවම ගෙදර රණ්ඩු ඇතිවෙනව කියල.ඕක තමා හේතුව . කනව වගේම එකතුවෙන Energy එකත් වැඩකට යොදවන්න ඕනේ.
     
    • Like
    Reactions: MindNipun and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,335
    1
    29,306
    113
    රාගය ඇවිස්සෙන එක නම් ඇත්ත ඒක ඉතින් හොදයිනෙ. අනිත් ඒවා නම් පට්ට පල් බොරු. හිට්ලර් vegetarian
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,466
    5,526
    113
    රාගය ඇවිස්සෙන එක නම් ඇත්ත ඒක ඉතින් හොදයිනෙ. අනිත් ඒවා නම් පට්ට පල් බොරු. හිට්ලර් vegetarian
    හිට්ලර් vegetarian
    Sure???
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,573
    28,469
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ උනාට ඕකෙ වෙන්නේ අනිත් පැත්ත.
    Carbs නතර කරල මස් කන්න ගත්තම mental state එක calm වෙනවා. mental clarity වැඩි වෙනවා dopamine spikes නැති නිසා
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,924
    9,482
    113
    Galaha
    ප්‍රෝටීන් ටිකක් ඇගට වැටෙන්නෙ නැති උනාම ඇඟ හිතන්නෙ මූ දැන් සාගතේක ජීවත් වෙනවා කියන එතකොට ඇගෙන්ම රීප්‍රඩක්ශන් කරන්න දක්වන කැමැත්ත අඩු කරනවා
    ගෑනු අයගෙ ඔසප් වෙන එක නවතිනවා
    ඕක ඉතින් හොද දෙයක් නෙමෙයි
    ඔව් ළමයෙක් ලැබෙන්න ඉන්නකොට එහෙම හරියට අවශ්‍ය ප්‍රොටීන් එහෙම ගත්තෙ නැත්තන් ඇඟෙන්ම එනව දැන් ප්‍රෝටීන් එහෙම නැති තැනකට එන්න ඉන්නෙ කියල අඩු ප්‍රොටීන් වලින් ජීවත් වෙන්න හැඩගැහිලලු ළමය ඉපදෙන්නෙ එතකොට ළමය කොට වෙනව මාන්සපෙශීන් වර්ධනය අඩුවෙනව. ඒවගේ ගොඩක් බලපෑම් වෙනව අනික පෝශන් පදාර්ත අඩුවෙන් ළැබෙයි කියල ඉපදෙන නිසා මේ ලෝඑට ඇවිල්ල උන් සීනි එහෙම ටිකක් කනකොට ඩියවැඩියාව එහෙම එන්න ගන්නව, මොකද උන්ගේ පෑන්ක්‍රියස් එකෙන් ඉන්සියුලීන් එහෙම හරියට ප්‍රමානවත්ව හදන්නෙ නෑ.
     

    nidarsha91

    Well-known member

  • මේක හරියටම හරි බන්. ඇඟට අවශ්‍ය නියුට්‍රිශන් විටමින්ස් වගේ දේවල් ඇඟට හරියට සපයද්දි හොඳට මොළයෙ ක්‍රියා කරන්න ගන්නවා. ඊට සාපේක්ෂව හිතන්න පුළුවන් පරාසය වැඩි වෙනවා. හිතන්නෙ නැතිව වැඩ කරන මිනිස්සු එක්ක මල පනින්න ගන්නවා. චීට් කරන ලෝ කොලිටි එන්ටිටීස් එක්ක ආවේගයක් එන්න ගන්නවා.

    මේ වීඩියෝ එක බැලුවෙ නෑ. මේ ඩොක්ටර් කියන්නෙ කන්න එපා කියල නං, ඩොක්ටර්ට අමතක කරන්න බැරි පරන මතක ඇති "මචං" ෆිල්ම් එකේ රට නොගිය එකාට වගේ.