කාවන්තිස්ස මහ ඇතා බිම වැටිලා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,316
    102,299
    113
    දැන් දැක්කේ ඩඩ්ලිය නේද මේක දාලා තියෙන්නේ

    කලින් වෙඩි වැදිලා තුවාල වෙලා නේ හිටියේ. ආණ්ඩුවේ උන් කිව්වා වෙඩි වැදුනේ නෑ කියලත්.
    කියන්නේ වනාජිවි එකේ උන් බෙහෙත් කරාට පස්සේ තමා බිම වැටිලා තියෙන්නේ කියලා
    ------ Post added on Oct 16, 2026 at 11:58 AM
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,087
    113
    පෙරහැරේ ගෙනියන අලියෙක්ට පොඩි දෙයක් උන ගමන් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උන් මේ ගැන ත්‍රෙඩ් දැම්මෙ නෑ නේද? උන් මේ ත්‍රෙඩ් එකෙත් නෑ නේද?
    අන්න ඒකයි උන්ට හැංගිලා යටින් ගේම දෙන කුරුසයො කියන්නෙ :ROFLMAO:

    බොරුවට හරි මේ ත්‍රෙඩ් එකට වරෙල්ල @sinhawanshaya @Jihadi john @Sinha-Le

    The Office Lol GIF
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,660
    9,009

    ඇතාට වෙඩි තිබ්බේ උඹලගේ එකෙක්
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,087
    113
    ඇතාට වෙඩි තිබ්බේ උඹලගේ එකෙක්

    ත්‍රෙඩ් දැම්මෙ නැත්තෙ මොකෝ බං? මේක පෙරහැරේ ගිහින් උන දෙයක් නෙමේ නිසා මූ දුක් විදල මලත් අවුලක් නැද්ද? 🤔
     
    • Like
    Reactions: Be_Positive

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,002
    1,292
    113
    ශ්‍රී ලංකාව
    ඇයි මේ සතා විතරක් පවු. දිනපතා උඹලගෙ බඩ පුරවන්න මැරෙන කුකුල හරකා ඌරා එළුවා මාළුවා පවු නැත්ද? අනේ උඹලගෙ වැදි බණ ගහගනියවු රෝල් කරලා පුකේ. 🤣🙏
     
    • Haha
    Reactions: Matsola

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,087
    113
    ඇයි මේ සතා විතරක් පවු. දිනපතා උඹලගෙ බඩ පුරවන්න මැරෙන කුකුල හරකා ඌරා එළුවා මාළුවා පවු නැත්ද? අනේ උඹලගෙ වැදි බණ ගහගනියවු රෝල් කරලා පුකේ. 🤣🙏

    @Jihadi john @sinhawanshaya

    The Office Lol GIF
     
    • Like
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,316
    102,299
    113
    ඇයි මේ සතා විතරක් පවු. දිනපතා උඹලගෙ බඩ පුරවන්න මැරෙන කුකුල හරකා ඌරා එළුවා මාළුවා පවු නැත්ද? අනේ උඹලගෙ වැදි බණ ගහගනියවු රෝල් කරලා පුකේ. 🤣🙏
    උබ අලිමස් කනවද
     
    • Like
    Reactions: Be_Positive

    nidarsha91

    Well-known member
  • මනසින් උසස් මේ වෙද්දි දියුණු වෙච්ච නීති තද රටක මනුස්සයෙක් වෙලා ඉපදියන් ලොක්කා. උඹේ සත්ව කුලයෙ වටිනාකම නොදන්න මේ වගේ රටක ඉපදිල අපිට ජීවිතයක් ඉතිරි කරන්න ගහත්ත මහන්සියට උඹට පිං! මගෙ පිනුත් උබට ලැබිල හොඳ රටක ප්‍රතිසන්ධියක් ලබපන්!
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,503
    6,087
    113
    ලංකාවෙ වන ජීවී එකේ ඉන්න වැඩි දෙනෙක් සත්තුන්ට ආදරේ මිනිස්සු නෙමේ, පඩිය ගන්ඩ බලාගෙන රස්සාව කරන මිනිස්සු :-(
    හුගක් ක්ශේත්‍ර වල එහෙමයි
     
    • Like
    Reactions: Be_Positive

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,660
    9,009
    113
    පෙරහැරේ ගෙනියන අලියෙක්ට පොඩි දෙයක් උන ගමන් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උන් මේ ගැන ත්‍රෙඩ් දැම්මෙ නෑ නේද? උන් මේ ත්‍රෙඩ් එකෙත් නෑ නේද?
    අන්න ඒකයි උන්ට හැංගිලා යටින් ගේම දෙන කුරුසයො කියන්නෙ :ROFLMAO:

    බොරුවට හරි මේ ත්‍රෙඩ් එකට වරෙල්ල @sinhawanshaya @Jihadi john @Sinha-Le

    The Office Lol GIF

    රටම හඬවමින් භාතිය අවසන් හුස්ම හෙළයි 😢​

    https://elakiri.com/threads/රටම-හඬවමින්-භාතිය-අවසන්-හුස්ම-හෙළයි-😢.2217654/