නිකන් හිතපන්කො උඹට මෙන්න මේ 3න් එකක් කරන්න සල්ලි හොයාගන්න පුලුවන්
උඹලා හිතන්නෙ ඔය 3න් හොඳම investment එක මොකක් කියලද? උඩ ඉඳන් පහලට කියන් යන්න බලන්න. එහෙම හිතන හේතුවත් කියන්න.
- කොළඹට කිට්ටුව (රත්මලාන කියමුකො) හිස් ඉඩම් කෑල්ලක් ගන්න එක (පර්ච් 10ට අඩු)
- කොළඹ කිට්ටුව (දෙහිවල, වැල්ලවත්ත කියමුකො) පොඩි appartment කෑල්ලක් ගන්න එක
- කොහෙහරි දුරකින් වගා ඉඩමක් ගන්න එක
උඹලා හිතන්නෙ ඔය 3න් හොඳම investment එක මොකක් කියලද? උඩ ඉඳන් පහලට කියන් යන්න බලන්න. එහෙම හිතන හේතුවත් කියන්න.