ජනාධිපති සමාව දෙන්නෙ නෑ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,570
    18,872
    113
    35
    Spain
    ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,725
    10,852
    113
    Sherwood වගේ තැනක
    ආණ්ඩුව නීතිය නවපු තැන් අපි දැක්ක නේ. ඉතින් ඔය නිදහසට කාරනා ඔක්කොම විහිලු. දැන් මේ යන්නේ පල්ලමේ ගමන. ආපහු හැරවීමක් නෑ.
    පල්ලමේ යන ගමං හූ කියං යනවලු අන්න

    1000410177.jpg
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,871
    1,016
    113
    ගෙදර
    මූනෙ ලපයක් තියන එකෙක් හාට් ඇටෑක් එකකින් මිය යාමට නියමිතයි. මහා වර්ෂාවකින් ලංකා භූමිය සෝදා යාමට නියමිතයි
    -අනාවැකි කියන එකෙක් කීවෙ-
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,484
    113
    මූනෙ ලපයක් තියන එකෙක් හාට් ඇටෑක් එකකින් මිය යාමට නියමිතයි. මහා වර්ෂාවකින් ලංකා භූමිය සෝදා යාමට නියමිතයි
    -අනාවැකි කියන එකෙක් කීවෙ-

    ගැහුවා නේද හැබැයි? :rofl:

    ඔ්නම ආණ්ඩුවක් ආවම මජර වැඩ කරන්න වෙනවා ඒ උන්ට කඩේ ගියපු එවුන්ගෙ මනදොල සපුරන්න. තාම මේ ආණ්ඩුවට වැඩි වයසක් නෑ. මුන් කරන්න හදන්නෙ මුල් කාලෙම බැණුම් අහගෙන ඔය ඩස්ප වැඩටික කරගෙන අන්තිම අවුරුදු 2-3 වගේ වෙද්දි පට්ට ගේමක් ගහන්න. වෙන විකල්පයක් නෑ මේකම හොදයි කියල මිනිස්සුන්ට ඒත්තු යන ගානට මුන් ගේමක් ගහනවා. කොරෝනාවත් මුන් ආශිර්වාදයක් කරගන්නවා. බලපන්කො වෙන වැඩේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,710
    11,070
    113
    Nugegoda, Sri Lanka
    මූනෙ ලපයක් තියන එකෙක් හාට් ඇටෑක් එකකින් මිය යාමට නියමිතයි. මහා වර්ෂාවකින් ලංකා භූමිය සෝදා යාමට නියමිතයි
    -අනාවැකි කියන එකෙක් කීවෙ-

    images
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,757
    3,644
    113
    සමාව රෝල් කරලා ගහන්න කියපන් ලැට් මාලිගේ පුකේ... මොකද එකිට ත් දැන් නඩු කීයක් දැම්මද... මොකුත් උනේ නෑ නේ.. අනිත් කොන ගහ ගන්න කියපන් ලප කොටා ගේ කටේ....