ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    685
    794
    93
    ඔයාලා පළවෙනියට පාවිච්චි කරපු PC එක මොකක්ද ? මම නම් පාවිච්චි කරේ Compaq 486 පීසී එකක්.

    Compaq 486 එකක් කියන්නේ ඒ කාලේ හොඳ reputation එකක් තිබ්බ මැෂින් එකක්. 1990 දශකයේ මුල් භාගයේ තමයි 486 ප්‍රොසෙසර් ජනප්‍රිය වුණේ, Compaq කියන්නේ ඒ කාලේ විශ්වාසදායක සහ මිල අධික brand වර්ගයක්. මම ඒ කාලේ පාවිච්චි කරේ windows 95. 486 මැෂින් වල windows 95 fast වැඩ කරන්නේ නැහැ. Win95 හොඳට දුවන්න අවමය 16MB RAM වත් දාන්න වුණා. 486 එකට ඒ කාලයේ ලොකු අප්ග්‍රේඩ් එකක් තමයි Windows 95 දාන එක, ඒ නිසා OS එකේ ඇප්ලිකේෂන්ස් ඕපන් කරන්න පොඩි වෙලාවක් ගියා.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,846
    113
    35
    Spain
    ටෙක් ශ්‍රීලංකා ලැබ්වල ඒ කාලේ මොනෝ ක්‍රෝම් මොනිටර් තියෙන පරණ කම්පියුටර් ටිකක් තිබ්බ. ඒවායේ අපි ඩොස් කමාන්ඩ්ස් ප්‍රක්ටිස් කළා. එක තමා පළමුවෙන් පාවිච්චි කලේ. ප්‍රොසෙසර් මොනවද කියල නම් දන්නේ නෑ. ඊට පස්සේ අපිට දුන්න පෙන්ටියම් මැෂින් ටිකක්. ඒවායේ ඉස්සරහ පොඩි ඩිස්ප්ලේ එකක මැෂින් එකේ ස්පීඩ් එක වැටුන. මට කියල මැෂින් එකක් ගත්තේ සෑහෙන පස්සේ කාලෙක. 2006 අවුරුද්දේ.
     
    ඔව් ගෙදරට pc එකක් ගන්න කලින් අපි computer use කරේ computer class එකේ තිබුණු computer lab එකේ. ඒ කාලේ අපිත් Ms Dos බූට් කරේ floppy disk එකෙන් . ඒ කාලේ 3.5 සහා 5.25 කියලා floppy disk ජාති දෙකක් තිබුණා. හැම දෙයක්ම කරන්න වුනේ command prompt එකෙන්.

    ඒ කාලේ අපි Computer class එකේ දුන්නු floppy ඩිස්ක් එක ගෙදර අරන් ආවේ ලොකු tech gadget එකක් ගෙදර අරන් එනවා වගේ . disk එකේ අපේ නම එහෙම ගහලා තිබුණා
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,297
    470
    83
    cgtech.lk
    1st
    1792158573602.png

    2nd :D (actual image)
    1792158686739.jpeg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,555
    18,846
    113
    35
    Spain
    ඔව් ගෙදරට pc එකක් ගන්න කලින් අපි computer use කරේ computer class එකේ තිබුණු computer lab එකේ. ඒ කාලේ අපිත් Ms Dos බූට් කරේ floppy disk එකෙන් . ඒ කාලේ 3.5 සහා 5.25 කියලා floppy disk ජාති දෙකක් තිබුණා. හැම දෙයක්ම කරන්න වුනේ command prompt එකෙන්.

    ඒ කාලේ අපි Computer class එකේ දුන්නු floppy ඩිස්ක් එක ගෙදර අරන් ආවේ ලොකු tech gadget එකක් ගෙදර අරන් එනවා වගේ . disk එකේ අපේ නම එහෙම ගහලා තිබුණා
    තාම තියෙනවා බන් ඒ ෆ්ලොපි එක. දාල බලන්න ඩ්‍රයිව් එකක් නෑ
     
    • Like
    Reactions: Pundit

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,479
    6,652
    113
    Amstrad කියල එකක් තමයි මුලින්ම පුරුදුවුනේ dos command තමයි, ලොකු floopy disk තමයි තිබුනෙ. වැඩි විස්තර මතක නෑ.
     
    • Like
    Reactions: Pundit

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,849
    9,346
    113
    Galaha
    pentium 2da koheda ekak bn. AMD ekakda kiyalath sure ekak na. kohoma hari prosage katu katu pin thibuna ekak tibbe dan AMD wala wage. Issara intel walath ehemada danne na tibbe.
     
    • Like
    Reactions: Pundit