චන්ද කාලෙ පුතානෝ නිසා අලි මැරුනා මතකද ??
Last edited:
මේ bot වලට මොකක් හරි කරත්තෙ නැත්තං කිරිය නන් තව ටික දවසකින් ගන්න දෙයක් නැති වෙයි @spamcheckඇත්තටම, අද (2026 ඔක්තෝබර් 16) පළ වූ පුවත් අනුව මෙය කවන්තිස්ස (Kawanthissa) නම් ඇත් රජුගේ අසනීප තත්ත්වය ගැන සොයා බැලීමට සජිත් ප්රේමදාස ගිය අවස්ථාවක්. එම ඇතා කුඹුරක ඇදවැටී සිටියදී සොයාගෙන තිබෙන අතර පශු වෛද්යවරුන් ප්රතිකාර කරමින් සිටිනවා.
ඒ අනුව ඡායාරූපයේ ප්රධාන අදහස වන්නේ ඇතාට ආදරය සහ ගෞරවය පෙන්වීම පමණක් නොව, ශ්රී ලංකාවේ ඇත් රජුන් ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම පිළිබඳ අවධානය යොමු කිරීමයි.
ඡායාරූපයේ ඉහළ ඇති සටහනත් එක්ක බලන විට මෙය ඇතාට සමුදෙන ආකාරයේ සංවේදී පණිවිඩයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඇතා මියගිය බවක් මේ ඡායාරූපයෙන් පමණක් නිගමනය කරන්න බැහැ. පුවතේ සඳහන් වන්නේ එම ඇතා අසනීප වී ප්රතිකාර ලබමින් සිටි බවයි.
හරි හරි මචං @planner123 දාලා තිබ්බා, 7 නිව්ස් වලටවත් කිව්වා ඇහුණේ නෑ එකයි මම බැලුවේ.video eka upload wenne na bn
Ne bn beheth overdose wela.. mun e sathava maraa gaththa bn... Naatti penna penna idalaoya satha asaneepa wenna atte wasa kawila nemeida ban?
mama ahanne watila hitiye ai? wedi kalada oita kalinNe bn beheth overdose wela.. mun e sathava maraa gaththa bn... Naatti penna penna idala
Wetune wedi wedila hitapu kakulata beheth daanna gihin kisima deyak Hoya nethuwa abeheth hena godak widda bn me tike ma... Kochchara kattiya kiuwath un ahuwe nemama ahanne watila hitiye ai? wedi kalada oita kalin

Anthimata bada eliya yanna gaththa sathaa ta... Badaeliya yanna aran sathiyak...e sathiyama kaala ne.. anthimata Pana nethuwa wetune othana...Wetune wedi wedila hitapu kakulata beheth daanna gihin kisima deyak Hoya nethuwa abeheth hena godak widda bn me tike ma... Kochchara kattiya kiuwath un ahuwe ne