page වලින් බලේ ඉන්න අනුරයට හෝ ආණ්ඩුවට බනින්නේ නැහැ ,
කොහෙවත් යන හර්ෂයෙක් & custom එකේ උන් අල්ලාගෙන
හේතුව ජෙප්පොන්ට බැන්න ගමන් page එක report වැදිලා . බූරුවෝ ඇවිත් comments දාල බැනල ටික දවසකින් reach අඩු වෙනවා .
mouse එකේ feet එක ,
ලංකාවේ ඇත්තෙත් නැහැ ගොඩක් වෙලාවට , ගෙවුනම ගන්න බැහැ දැන් .
අලි එකේ 2000-10000 අතර තියෙන mustimeter 100% same මොඩෙල් එක ලංකාවේ 3x දීල ගන්න ඕන දැන්
රුපියල් 800 ට තියෙන mustimeter එක ගන්න කෙනාට මේක ඇදලත් නැහැ ලක්ෂ එකහමාරක් දීල fluke එකක් ගන්න කෙනාට අදාලත් නැහැ .
අදාල වෙන්නේ 2,000-30,000 අතර ගානට ගන්න mustimeter/cheap oscilloscope එකෙන් වැඩක් ගන්න buy කරන අයට පොඩියට repair වැඩ රස්සාවට කරන fluke ගන්න සල්ලි නැති අයට
camera වගේ niche දේවල් වල skin
මේ වගේ කෑලි අලි එකේ වගේ 5x-20x දීල ලංකාවෙන් ගන්න වෙන්නේ
සමහර ඒවා එහෙම දීල ගන්නත් නැහැ හොයා ගන්න
සමහර electronic වලට ඕන සත ගණන් වල switches , knobs etc ලංකාවේ නැහැ අලි එකෙන් දැන් ගන්න බහ 10k shipping වලට
මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .
කාලගුණ සැලකීම ඔය
ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .
31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
ඒ නිසා එවන්නෙම නැහැ .
වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .
චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
චීනෙන් අපි අලි එකෙන් ගන්නවා වගේ 5x -20x වඩා අඩු ගානට import කරලා .
(තොග වැටෙන්නේ අපි අලි එකෙන් ගනන්වට වැඩ ගොඩක් අඩු වෙන ලංකාවේ ඉන්න import කරන උන්ට චීනෙන් direct
අලි එකේ price එකට වඩා වැඩි ගානට ලංකාවේ කඩ වලට දාන චන්ද වලට & කොසටොම් ඌරොන්ට සල්ලි විසි කරන තොග import කරන පල් හොරු ගොඩ මේ ටිකේදි

Last edited: