සත්ව මාංශ කෑමෙන් රාගය, වෛරය, ක්‍රෝධය ඊරිසියාව වැඩිවෙනවා ලු.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    ඊරිසියාවයි ක්‍රෝධයයි එන්නෙ මස් කෑවටම නෙවෙයි බං, ඒව ඉතින් මිනිහගෙ හැටිත් එක්ක එන දේවල්නෙ
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,331
    113
    Forest
    මෙන්න මූට මටන් ටිකක් කවහන් මොලේ වැඩෙන්න. අර පාදෙනියෙක් ඇවිත් රටටම ලැජ්ජ වෙලත් මුන්ට මොලේ වැඩිල නෑ නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව ඉන්න.

    බේත් ගන්න උන්ට අබසරණයි
     

    Hera00

    Junior member
  • Apr 8, 2025
    45
    46
    18

    Propaganda, munt wen dewl ndd kynn trans fat, process meat, sting Coca Cola Pepsi , franchisee foods, anchor, raththi vge lnkwn bagykt wada bona huththe piti jathi mew gana kth krpnko, sugar wadipur thyn kaama gna Kth krn ek docekwth naa, mun bayai company vlt , mun vge ungn thma api beheth gnne ethkt mun beheth deddi khm boru krnw athid
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,091
    17,299
    113
    සින්ක් & ප්‍රෝටීන් කාලා හොඳට කැරි විදින සිංහලයෙක් වෙන්න එපා කියලද මේ හිපාටුවා කියන්නේ?
     
    • Like
    Reactions: War Fighter