රටම කරුවලේ tricke_buwa නිදිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,922
    40,087
    113
    Homagama
    ඌ සෝලා ගස්සවන්න පිච් කරන්න ගිහින් ඇති. මේකනේ වෙලාව
    Spongebob Squarepants Nickelodeon GIF
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,991
    1,012
    113
    United States
    අඩෝ අපේ පැත්තෙත් කරන්ට් එක විතරක් නෙවෙයි...වතුරත් නෑ
    මූ තාම නිදිද කොහෙද ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,483
    19,766
    113
    පොඩ්ඩක් බිසි උනා EDL එකට grid එක balance කරගන්න බෑ කියල මම පොඩ්ඩක් ගිහින් වැඩේ ගොඩ දාල දුන්න. ඔන්න දැන් හරි.

    ඕක තම බොලාලට කියන්නෙ බැට්‍රි එකක් දාන් grid එකට තියන depenency එක අඩු කරගන්න ඒනම් කියල.

    තවත් සහන ඉදිරියට ටැන්කූ මං ගියා.

    ආදරෙයි මා මතක් කලාට
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,128
    13,443
    113
    පොඩ්ඩක් බිසි උනා EDL එකට grid එක balance කරගන්න බෑ කියල මම පොඩ්ඩක් ගිහින් වැඩේ ගොඩ දාල දුන්න. ඔන්න දැන් හරි.

    ඕක තම බොලාලට කියන්නෙ බැට්‍රි එකක් දාන් grid එකට තියන depenency එක අඩු කරගන්න ඒනම් කියල.

    තවත් සහන ඉදිරියට ටැන්කූ මං ගියා.

    ආදරෙයි මා මතක් කලාට
    එකපාර හොරගෑණු හය හත් දෙනෙක් බැලන්ස් කරන පොරක් ඉන්නවා ඉන්ශුවරන්ස් කොම්පැනියක. ඌව සෙට් කරමුද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,483
    19,766
    113
    එකපාර හොරගෑණු හය හත් දෙනෙක් බැලන්ස් කරන පොරක් ඉන්නවා ඉන්ශුවරන්ස් කොම්පැනියක. ඌව සෙට් කරමුද
    ඔය අවට නෙමේ නෙ නෙහ්?
     
    • Like
    Reactions: wissnshaftler

    vito

    Well-known member
  • May 5, 2008
    11,046
    1
    12,427
    113
    අදාළ නෑ නේ
    පොඩ්ඩක් බිසි උනා EDL එකට grid එක balance කරගන්න බෑ කියල මම පොඩ්ඩක් ගිහින් වැඩේ ගොඩ දාල දුන්න. ඔන්න දැන් හරි.

    ඕක තම බොලාලට කියන්නෙ බැට්‍රි එකක් දාන් grid එකට තියන depenency එක අඩු කරගන්න ඒනම් කියල.

    තවත් සහන ඉදිරියට ටැන්කූ මං ගියා.

    ආදරෙයි මා මතක් කලාට
    nadda ban battery walata monawahari sahanayak. hena gananne :unsure:
     
    • Like
    Reactions: wissnshaftler