කාවන්තිස්සට අවසන් ගෞරව

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,800
    5,392
    113
    කන්ටෙන්ට් එක බැලුවේ පස්සේ..

    මේවගේ වෙලාවක කරන නෝමල් ප්‍රොසීඩිය එක මේකද???
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,369
    102,417
    113
    මුං මස් වැද්දො ටිකක්ද බං.
    මෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්‍රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,662
    8,197
    113
    මෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්‍රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්
    සක්කිලි ජෙප්පෝ, උන්ටම හරි යන පශුව්‍යද්‍ය වරු..

     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,761
    3,659
    113
    වලලපු එක වැරදිද දන්නේ නෑ !
    නෑ මේ විදිය තමා හරිම විදිය.....
    උබ ට සහ උබ වගේ සැමට යහපතක් ම වේවා...

    Post mortem Eka karanna kohomath kapanawa,Danna magulak kathalarapang hama magulatama hota danne nathuwa
    එහෙමද... ස්තුති පැහැදිලි කරාට...
    ------ Post added on Oct 17, 2026 at 7:23 PM

    මෙච්චර මේ මිනිස්සු අමතනව ඒ අස්සේ ඔය වගේ ඔලුව වෙන් කරලා ට්‍රක්ටර එකක දාගෙන අරගෙන යන්න පුළුවන් කියන්නේ මුංට කිසිම සංවේදී කමක් නෑ මහ උද්දච්ච රැලක්
    ඕකුන් ට ලේ බඩ ගිහින් මැරෙන්නේ...ශාප වෙනවා
    ------ Post added on Oct 17, 2026 at 7:23 PM

    අවසන් ගෞරව වත් හරියට දක්වන්න බැරි පෝන්නයෝ...
    අඩුම ආවේ වත් නෑ...
    මිනිස්සුන්ගේ ශාපේ වදිනවා මුන් ට....
    ------ Post added on Oct 17, 2026 at 7:26 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,562
    28,465
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නෑ මේ විදිය තමා හරිම විදිය.....
    උබ ට සහ උබ වගේ සැමට යහපතක් ම වේවා..
    කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?
     
    • Like
    Reactions: Martian Professor

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,369
    102,417
    113
    කැලේ මැරෙන ඇත්තු ඔක්කොටම ගෞරවය දක්වලා මූව විතරක් මෙහෙම වල දාලද?
    මෝඩයෙක් වෙන්න එපා බං වනජීවී එකට බලාගන්න තිබ්බ වටිනාම සම්පත තමා ඔය. ජීවිත හැම එකම එක උනාට උබ කරදරයක් උනාම මුලින්ම බලන්නේ වදවෙන්නේ උබට ලගම අයගේ. මෙත් එහෙම වෙනසක් කරන්න වටිනා වෙනස් විදියට සලකල මුළු රටේම මිනිස්සු බලාගෙන හිටපු ඇතෙක්. ලංකාවේ ඇත්තු හැම එකාටම නමක් තියෙනවා ඌ පෙරහැරේ ගියත් කැලේ හිටියත්. මෙහෙ මිනිස්සු එහෙමයි උන්ට සලකන්නේ. මන්ද ඉතිං උබලට දැන්නේ නැද්ද කියලා මට නන් නොසෑහෙන්න අවුල් මේ මරණේ ගැන.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,512
    6,101
    113
    ලංකාවෙ වන ජීවී එකේ ඉන්න වැඩි දෙනෙක් සත්තුන්ට ආදරේ මිනිස්සු නෙමේ, පඩිය ගන්ඩ බලාගෙන රස්සාව කරන මිනිස්සු :-(
    හුගක් ක්ශේත්‍ර වල එහෙමයි
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,309
    1
    2,533
    113
    32
    Heaven
    GraphicsGods.com
    මොනා උනාත් සජිය බැහැලම වැඩ. කට්ටිය කියන්නෙ චන්ද කාලෙ 2024 අලි සෙට් එක මැරුවෙත් ජෙප්පො කියල. මූවනෙ සැක කරන්නෙ කවුරු මැරුවත්.





     
    Last edited: