ජපන් නිල සංචාරය ? වට්ද පක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    ජපන් සහෝදරයන්ගේ සල්ලි 😁
    ආවම කියන කතා ..

    ටිකට් එක දාල දුන්නා සහෝදරයෝ
    හොටේල් එකේ නෙමේ හිටියේ එහේ ඉන්න සහෝදරියලගේ ගෙදර
    ආරක්ශයෝ ගරාජ් එකේ දොයියගත්තේ කෑවේ ගෙදරින් අපි හොටෙල් මුදල් රජයට ඉතුරු කරා මේ‍ං
    එන දවසේ සුශී දුන්නා ගෙනියන්න
    ආරක්ශකයෝ ජපන් තීරු බදු රහිත එකෙන් සකේ ගත්‍තේ නෑ
    ආවේ ජපානෙන් පිලිපීනෙට ගිහින් එහෙන් මැලෙසියාවට ගිහින් මැලෙසියාවෙන් ලංකාවට සාමාන්‍ය මිනිස්සූ එක්ක අඩුම ටිකට් එක අරන්
    අපේ ජාතික ගුවන් සේවය සුපිරි අලුත් බඩු වගේ තියෙන්නේ ෆීල්ට් එකට අලුතෙන් දෙකක් ඇඩ් කරා ග්‍රවුන්ඩ් කරපුවා
     
    • Haha
    Reactions: Mad Weera

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වේදනාවේ කදුලු බිංදුව නෙතු අගින් වැටුනා...

    556817070_1382767093219516_8857954938770907709_n.jpg
     
    • Love
    • Like
    Reactions: jeremiah91 and msan

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    මේ වෙලාවෙ ජපානෙ තියෙන්නෙ භාරකාර රජයක්, ගිවිසුම් අස්සන් කරන්න පුලුවන් වෙයි කියල හිතන්න බැ...
     
    • Like
    Reactions: reddit

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ටෙම්පරියෙක් නේද
    ටෙම්පරියා ජේ. ආර්. ට හොද කියද්දි නියමයි... අනුරයා හම්බෙද්දි වැඩක් වැඩක් නෑ...

    සුපිරි බයිලොජික්...